කුඩා කුඩා කුඩාම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    If by "biggest" and "smallest", you mean mass (which is a measure of how much matter is there), then the smallest is the hydrogen atom with one proton and one electron. Since electrons are about 2000 times less massive than protons (and neutrons), then the mass of an atom is mostly from the protons and neutrons.

    But, As we know that atoms do not represent the smallest unit of matter. Particles called quarks and leptons seem to be the fundamental building blocks - but perhaps there is something even smaller. Physicists are still far from understanding why a proton has about 2,000 times more mass than an electron.

    Referance : Google

    :) quarks and leptons හැදිල තියෙන්නෙ මොනවයින්ද කියලත් මේකෙ පෙන්නල තියෙනව..

    string theory :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙන්න කුඩාම දේ...

    Planck+length+.JPG
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ශූන්‍යයයි kiwwoth ethana kisi deyak nane ban? :baffled: ethakota eka kudama eka kiyala kiyanna bane..ita cuttak wadi ekak thamai kudaama eka..delta t :D

    නෑ කිව්වොත් කිසිම දෙයක් නෑ :D
    ශූන්‍යයි කිව්වාම ශුන්‍ය වූ දිගක් තියෙනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    නෑ කිව්වොත් කිසිම දෙයක් නෑ :D
    ශූන්‍යයි කිව්වාම ශුන්‍ය වූ දිගක් තියෙනව :yes:

    ඒ මොකද්ද බං ඒ හරුපෙ ?
    ශුන්‍ය වූ දිගක් තියෙනව ! :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ මොකද්ද බං ඒ හරුපෙ ?
    ශුන්‍ය වූ දිගක් තියෙනව ! :baffled:

    :yes:
    නෑ කියන්නෙයි ශූන්‍යයි කියන්නෙයි එකක් කියල කියන්න බෑ නේද බං ??
    දිගින්නම් පැහැදිලි කරන්න සරල උදාහරණයක් දන්නෑ..
    ත්‍රිකෝණයක් සලකපංකො :D
    කෝණ දෙකක් අංශක අනූවයි.. :yes:
    ඒ රේඛා දෙක සමාන්තරයි :yes:
    ඒ දෙක අනන්තයේදි හම්බවෙලා හදන්නෙ අංශක ශූන්‍යයක් වූ කෝණයක් :yes:
    එතකොට ඇතුලෙ කෝණ තුනේ එකතුව 180වෙලා ඒක ශූන්‍යය වූ කෝණයක් තියෙන ත්‍රිකෝණයක් හදනව :yes:
    ඒ වගේ ශූන්‍යය වූ දිගත් හිතාගනිං :yes:
    අර කෝණෙ ශූන්‍යයි වෙනුවට එතන කෝණයක් නෑ කිව්වොත් කෝණ දෙකයි ඒක ත්‍රිකෝණයක් වෙන්නෑ :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම කියලා අවසානයටම ගියත් තව
    එකෙක් තවත් දෙයක් තර්ක කරලා ඔප්පු කරයි ඉතින් තේරුමක් නැති වැඩක් බන් :rolleyes:

    බල්ලා උගේ නකුට වටේ කැරකනවා හා සමානයි :rofl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    :yes:
    නෑ කියන්නෙයි ශූන්‍යයි කියන්නෙයි එකක් කියල කියන්න බෑ නේද බං ??
    දිගින්නම් පැහැදිලි කරන්න සරල උදාහරණයක් දන්නෑ..
    ත්‍රිකෝණයක් සලකපංකො :D
    කෝණ දෙකක් අංශක අනූවයි.. :yes:
    ඒ රේඛා දෙක සමාන්තරයි :yes:
    ඒ දෙක අනන්තයේදි හම්බවෙලා හදන්නෙ අංශක ශූන්‍යයක් වූ කෝණයක් :yes:
    එතකොට ඇතුලෙ කෝණ තුනේ එකතුව 180වෙලා ඒක ශූන්‍යය වූ කෝණයක් තියෙන ත්‍රිකෝණයක් හදනව :yes:
    ඒ වගේ ශූන්‍යය වූ දිගත් හිතාගනිං :yes:
    අර කෝණෙ ශූන්‍යයි වෙනුවට එතන කෝණයක් නෑ කිව්වොත් කෝණ දෙකයි ඒක ත්‍රිකෝණයක් වෙන්නෑ :D

    anshaka shunyayi nam eka konayak wenne kohomada bng? anshaka shunya wechcha kona thynwd? ekiyanne othana thynne kona dekai so ohoma thrikonayak adinna ba :s
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    anshaka shunyayi nam eka konayak wenne kohomada bng? anshaka shunya wechcha kona thynwd? ekiyanne othana thynne kona dekai so ohoma thrikonayak adinna ba :s

    අදින්න නෙමේ හිතෙන් මවාගන්නවත් බෑ :yes:
    උඹට අනන්තයේදි හමුවීම හිතෙන් මවාගත්තෑකිද ?
    ඒ වුනාට සමාන්තර රේඛා දෙකක් අනන්තයේදි හම්බවෙනවනෙ ?
    ඉතිං සමාන්තර රේඛා දෙකක් ඇඳල ඒ දෙක හරහා යන ලම්භකයක් ගැහුවාම එතන අනූවෙ කෝණ දෙකයි, රේඛා දෙක අනන්තයේදි හම්බවෙලා හදන ශූන්‍යයක් වූ කෝණ එකයි ඔක්කොම කෝණ තුනයි..
    එකතුව 180යි. ඉතිං ඒක ත්‍රිකෝණයක්.. :yes:
    ශූන්‍යය කියන්නෙ නෑමයි කියල කියන්න බෑ :yes:
    ශුන්‍යය වූ දිගක් තියෙන්න බැරි නෑ :yes:
     
    konayakata agayak naththam eka konayak wenne nah ne
    in other words anshaka 0 konayak na
    umb kyn widihata shunyaya =/= 0 nam eth eka thrikonayak newe neh
    ai 90+90+0=180
    90+90+shunyaya = 180 + shunyaya
    avhyanthara konawala agaya 180+ nam eka thrikonayak newe neh
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    konayakata agayak naththam eka konayak wenne nah ne
    in other words anshaka 0 konayak na
    umb kyn widihata shunyaya =/= 0 nam eth eka thrikonayak newe neh
    ai 90+90+0=180
    90+90+shunyaya = 180 + shunyaya
    avhyanthara konawala agaya 180+ nam eka thrikonayak newe neh

    මං කියන්නෙ ශූන්‍යයක් එකතුකලාට අගේ වෙනස් වෙන්නෑ, ඒ වුනාට ශූන්‍යයෙන් නැතැයි කියන අර්ථය හැඟවෙන්නෑ කියල බං..
    එහෙමනම් උඹ සමාන්තර රේඛා දෙකක් හම්බවෙනව දැකල තියෙද ?
    එතකොට අනන්තයේදී හම්බවෙනව කියන්නෙ හම්බවෙන්නෑ කියන එකද ?
    හිතෙන් ලස්සනට මවාගන්න පුළුවන් දේවල් තියෙනව බැරිදේවල් තියෙනව බං..
    ශූන්‍යයක් වූ කෝණයක් තියෙන ත්‍රිකෝණෙත් ඒ වගේ මවාගන්න බැරි සංකල්පයක්..
    ඒකෙන් ඒක වැරදියි කියල කියන්නෙ කොහොමද ?