සමාන්තර රේඛා දෙකක් අනන්තයේදි හම්බවෙනව කියන එක පොඩ්ඩක් පැහැදිලි කරල දියං ඉස්සෙල්ල..
තේරෙන භාශාවෙන් කිව්වොත් කොයි පැත්තට දික් කලත් හම්බවෙන්නැති රේඛා දෙකක් අනන්තයේදී හම්බවෙනව

ඒ හම්බවෙන්නෙ 0 කෝණයක් හදමින්

පරතරය ගනිංකො සාධාරණ අගයක් දාල

එක රේඛාවක් තිරස්වම තියල අනික කෙලින්ම සිරස්ව පහලට

කෙලින්ම එතනම ගිහිං හම්බවෙනව ඔන්දස්පොට්

ඊට පස්සෙ කෝණෙ ටික ටික වැඩි කරපං

අංශක එකක් කලාම ටිකක් දුර ගිහිං.
අංශක දෙක කලාම තවත් දුර ගිහිං..
අංශය හතලිස්පහට විතර කලාම තවත් දුරගිහිං හම්බවෙනව

අන්තිමට අංශය 89.9999999999999999999999 විතර කලාම පට්ට දුරක් ගිහිං හම්බවෙන්නෙ

90 කලාම කෙලින්ම හමුවීමත් යන්න පුළුවන් උපරිම දුරට අනන්තෙට යනව

ඒකයි ඉතිං පැහැදිලි කිරීම..
ඊට පස්සෙ හම්බවෙන කෝනෙ කියන්නෙ 90 - අපි වෙනස් කරන රේඛාවෙ කෝණෙනෙ.
අනන්තෙදි හම්බවෙද්දි වෙනස් කරන එකත් 90
90 - 90 = 0 අංශක බින්දුවයි


ona kenekta conceptually kiyanna puluwan maana 2k thiyena object ekak mehemei kiyala..
apita nopenena dewal thawa oke athida?? e wage apita oya concepts walin hamadema kiyanna bahane ban..



ඒකත් එහෙමද ?
(මගේ අදහසක්)
