කුඩා දරුවන්ට බරපතළ අනතුරක්...............power of jerome

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආගමික විශ්වාසයන් හේතුවෙන් ඇතැම් පිරිස් දරුවන්ට "සරම්ප සඳහා වන එන්නත්" ලබාදීමෙන් වැළකී සිටීම නිසා සරම්ප බෝවීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙයි.

    සාර්ථක එන්තන්තරණ වැඩසටහනකින් පසුව 2019 වසරේ දී සරම්ප රෝගය මෙරටින් තුරන් කෙරුණි.

    ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව සැලකෙන්නේ සරම්ප තුරන් කළ දකුණු ආසියාවේ රටවල් 5 අතරින් එක් රටක් ලෙසටය.

    එවැනි තත්ත්වය මත රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, සරම්ප බවට සැකකෙරෙන දරුවන් 15 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඉන් හත් දෙනෙකුට සරම්ප වැළදී ඇතැයි තහවුරු වූ බවය.

    ඒ සියලු දෙනා සරම්ප වැළැක්වීමේ එන්නත් ලබා නොගත් දරුවන් වෙයි.

    වෛද්‍යවරු පවසන්නේ ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීර ගතවීමෙන් සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවන බවය.

    උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම එහි මූලික ලක්ෂණ වෙයි.

    සමහරු ඇතැම් ආගමික විශ්වාසයන් මත එන්නත්කරණයෙන් වැළකී සිටීම හේතුවෙන් සරම්ප රෝගය බෝවීමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    1689213676818.png
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Let them die
    Throw them out from Hospitals
    Shoot their parents
    herd immunity
    Herd immunity is a form of indirect protection that applies only to contagious diseases. It occurs when a sufficient percentage of a population has become immune to an infection, whether through previous infections or vaccination, thereby reducing the likelihood of infection for individuals who lack immunity.