කුඩා පරිමාණයේ නිමි ඇදුම් ව්‍යාපාරයක් සදහා අමුද්‍රව්‍ය

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අලුතින් පොඩියට ආරම්භ කරන නිමි ඇදුම් ව්‍යාපාරයක් සදහා අමු ද්‍රව්‍ය තොග ගන්න තැනක් ඕනි
    - විස්කෝස් රෙදි
    - ලිනන් රෙදි
    - ඉලාස්ටික්
    - බොත්තම්
    - කුඩා දරුවන්ගේ නැපි මහන රෙදි,

    වගේ දේවල් තොග ගන්න පුලුවන් තැනක් කොහෙද තියෙන්නේ. කුරුණෑගල, නුවර අවටින් නම් වඩාත් හොදයි. පමුණුවේ උනත් අවුලක් නෑ ගිහින් ගේන්න. ගන්න තැන් සම්බන්ධ කරගන්න පුලුවන් කන්ටැක්ට් නම්බර්ස් හොයාගන්න තිබ්බා නම් හොදයි. මමයි නෝනයි පටන් ගන්න යන්නේ. ප්‍රින්ටින් වැඩ වලින් විතරක් වියදම දරාගන්න අමාරුයි මේ දවස්වල. කඩදාසි මිල වැඩී සහ ඕඩර් ටිකක් අඩුයි ටුවරිසම් නැති නිසා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    හම්මට සරදියල් බම්ප්
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517

    මේවා පමුණුවෙන්.

    කුඩා දරුවන්ගේ නැපි මහන රෙදි,
    මේවා Velona එකෙන් Order කරලා ගන්න පුලුවන්.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    කියන්න කණගාටුයි බිස්නස් වලට හොඳ වෙලාවක් නෙවේ. ආණ්ඩුවෙන් කිසිම සහයක් නෑ.