කුඩා ප්‍රමාණයේ කර්මාන්තශාලාවක් සදහා අදහ&

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    කුඩා ප්‍රමාණයේ කර්මාන්තශාලාවක් සදහා අදහ&

    තැනක් තියෙනවා මගේම 100,000 විතර මුලින් යටකරලා පටන්ගන්න හොද කර්මාන්තශාලාවක් කවුරුවත් නොකරපු එකක් තමයි හොද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලක්ෂේකින් පුලුවන්ද බන් කර්මාන්තශාලාවක් පටන් ගන්න ?
    සිල්ලර කඩේකට බඩු දාන්නත් ලක්සේකට එහා යනවනේ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තැනක් තියෙනවා මගේම 100,000 විතර මුලින් යටකරලා පටන්ගන්න හොද කර්මාන්තශාලාවක් කවුරුවත් නොකරපු එකක් තමයි හොද

    උබගෙ අදහස කියපන්..
    මම ඒක ඩිවලොප් කරන හැටි කියල දෙන්නම්..
    නැත්නම් උබට ඔය ගාන වැඩිකරගන්නත් පුලුවන්..ඩේලි දීලා
    සීයට 10 ට නෙමෙයි..
    සීයට 7 ට දීපන්..
    සල්ලි නිසා මනුස්සකම නැතිකරගන්න එපා හැබැයි..
    මේ ඩේලි සීන් එක තන්හාවෙන් කලොත් උබ ලොකු සල්ලිකාරයෙක් වෙනවා නමෞත් උබ තිරිසනෙක් වෙනවා ගතිගුන වලින්..
    මේකත් කරන්න ඕනේ ක්‍රමයකට..
    සීයට 10 ක් ලොස් හැටියට තියන් තමයි කරන්න ඕනේ..
    මුලු කන්සෙප්ට් එකම මාගාව තියනවා..
    මම නොකලේ මගේ මේ ගතිගුන වෙනස්වෙයි කියලා බයට..
    ගැබුර දැනගෙන වතුරට බහින්න ඕනේ..

    සල්ලිම නෙමෙයි ජීවිතේ..

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබගෙ අදහස කියපන්..
    මම ඒක ඩිවලොප් කරන හැටි කියල දෙන්නම්..
    නැත්නම් උබට ඔය ගාන වැඩිකරගන්නත් පුලුවන්..ඩේලි දීලා
    සීයට 10 ට නෙමෙයි..
    සීයට 7 ට දීපන්..
    සල්ලි නිසා මනුස්සකම නැතිකරගන්න එපා හැබැයි..
    මේ ඩේලි සීන් එක තන්හාවෙන් කලොත් උබ ලොකු සල්ලිකාරයෙක් වෙනවා නමෞත් උබ තිරිසනෙක් වෙනවා ගතිගුන වලින්..
    මේකත් කරන්න ඕනේ ක්‍රමයකට..
    සීයට 10 ක් ලොස් හැටියට තියන් තමයි කරන්න ඕනේ..
    මුලු කන්සෙප්ට් එකම මාගාව තියනවා..
    මම නොකලේ මගේ මේ ගතිගුන වෙනස්වෙයි කියලා බයට..
    ගැබුර දැනගෙන වතුරට බහින්න ඕනේ..

    සල්ලිම නෙමෙයි ජීවිතේ..

    කිරිපුතා..
    මා එක්ක කතාවට එනවනම් වැඩි වෙලා ගන්න එපා..
    මම මේ ඉන්න චැනල් එකෙ මාරු උනොත් නෝ අදාස්..
    හරිය,,
    අහන ඒව ඉස්මනට අහන්න සන්වාදෙට ඉක්මනට වඩින්න ඔදෙයි
     
    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    උබගෙ අදහස කියපන්..
    මම ඒක ඩිවලොප් කරන හැටි කියල දෙන්නම්..
    නැත්නම් උබට ඔය ගාන වැඩිකරගන්නත් පුලුවන්..ඩේලි දීලා
    සීයට 10 ට නෙමෙයි..
    සීයට 7 ට දීපන්..
    සල්ලි නිසා මනුස්සකම නැතිකරගන්න එපා හැබැයි..
    මේ ඩේලි සීන් එක තන්හාවෙන් කලොත් උබ ලොකු සල්ලිකාරයෙක් වෙනවා නමෞත් උබ තිරිසනෙක් වෙනවා ගතිගුන වලින්..
    මේකත් කරන්න ඕනේ ක්‍රමයකට..
    සීයට 10 ක් ලොස් හැටියට තියන් තමයි කරන්න ඕනේ..
    මුලු කන්සෙප්ට් එකම මාගාව තියනවා..
    මම නොකලේ මගේ මේ ගතිගුන වෙනස්වෙයි කියලා බයට..
    ගැබුර දැනගෙන වතුරට බහින්න ඕනේ..

    සල්ලිම නෙමෙයි ජීවිතේ..

    1 lak -2 lak wage ganak yata karala computershop ekak karagena yanna idea ekak develop karala dipanko mallbery kollo matath.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    1 lak -2 lak wage ganak yata karala computershop ekak karagena yanna idea ekak develop karala dipanko mallbery kollo matath.

    කියපන්..
    උබ ඇක්ස්සසරීස් කරන්නද යන්නේ නැත්නම් කම්පියුටර් විකුනන්නද යන්නේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    උබගෙ අදහස කියපන්..
    මම ඒක ඩිවලොප් කරන හැටි කියල දෙන්නම්..
    නැත්නම් උබට ඔය ගාන වැඩිකරගන්නත් පුලුවන්..ඩේලි දීලා
    සීයට 10 ට නෙමෙයි..
    සීයට 7 ට දීපන්..
    සල්ලි නිසා මනුස්සකම නැතිකරගන්න එපා හැබැයි..
    මේ ඩේලි සීන් එක තන්හාවෙන් කලොත් උබ ලොකු සල්ලිකාරයෙක් වෙනවා නමෞත් උබ තිරිසනෙක් වෙනවා ගතිගුන වලින්..
    මේකත් කරන්න ඕනේ ක්‍රමයකට..
    සීයට 10 ක් ලොස් හැටියට තියන් තමයි කරන්න ඕනේ..
    මුලු කන්සෙප්ට් එකම මාගාව තියනවා..
    මම නොකලේ මගේ මේ ගතිගුන වෙනස්වෙයි කියලා බයට..
    ගැබුර දැනගෙන වතුරට බහින්න ඕනේ..

    සල්ලිම නෙමෙයි ජීවිතේ..

    danata seen eka karanawa.business ekak widihata nemei.na kiyanna bari kamata denawa minissunta adurana.oni welawata illagannawa.poliyata deepu thanuth thiyei.ape maama oka karanwa awidinnath baruwa.lalith kothalawala udaw kale.lagadi car ekakuth gaththa.u karana widiha habi tikak asadaranai.eth salli enawa.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    1 lak -2 lak wage ganak yata karala computershop ekak karagena yanna idea ekak develop karala dipanko mallbery kollo matath.

    මම වැඩිය අනුමත කරන්නේ නෑ බඩු පුරවපු ලොකු කඩේකට..
    රෙන්ට් එකක් ගෙවන්න වෙනවා සහ ඇඩ්වාන්ස් තියන්නත් වෙනවා..
    ඊට වඩා හොදයි උබම හරි..කොල්ලො ද්න්නෙක් දාල හරි විසිට් කරපන් ඔෆිcඑ සහ ඉස්කෝල..
    හොද කොර විසිටින් කාඩ් එකකුයි සර්විස් ගැන ලියෞන පොඩි බුක්ලට් එකකුයි හදපන් ඉස්සෙල්ලම..හැම වෙලාවෙම ඔන්ලයින් හිටපන් හැමවෙලාවෙම..
    මොකෙක් හරි බඩුවක් ගැන ඇහුව ගමන් ගිඩිස් ගාල රිප්ලයි කරපන්..
    දැන් ඉස්සර වගේ මිනිස්සු ශොප්ස් වලට බඩු දීල බලන් ඉන්න කැමති නෑ..
    සර්විස් එක එවලෙම දෙන්න බලපන් ට්‍රාන්ස්පේරන්ට්..
    උබ මාස 3 යනකොට ගොඩ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    danata seen eka karanawa.business ekak widihata nemei.na kiyanna bari kamata denawa minissunta adurana.oni welawata illagannawa.poliyata deepu thanuth thiyei.ape maama oka karanwa awidinnath baruwa.lalith kothalawala udaw kale.lagadi car ekakuth gaththa.u karana widiha habi tikak asadaranai.eth salli enawa.

    ඔන්න උබට ගුරු අරක මේක නැතුව පැහැදිලි කරනවා..
    හොදට තේරුම් ගනින්..
    මම සල්ලි ලක්ශගනන් වියදම් කරලත් තියනවා..
    හිගාකන තැනට ඇවිල්ලත් තියනවා..

    අවුලක් නෑ..
    උබට තියෙන්නේ ලක්ශෙනේ..
    බලපන් හොද කඩවල්..ඒ කියන්නේ බිස්නස් තියන පොඩි හොද කඩවල් තියන පාරක්..
    හරි දැන් හදප්න් උබ කැමති නමක් රෙජිස්ටර් නම්බර් එකක් දාල ලීෆ්ලට් එකක්..ඩාපන් නොම්මරේකුත්..
    දැන් මේක ආකර්ශනීය විදිහට තියෙන්න ඕනේ..
    සල්ලි අවශ්යතාවයට රුකුලක් වගේ දෙයක්..
    පොලිය සීයට 7 කියල දාපන්..
    හුගක් මිනිස්සු බලන්නේ රේට් එක..
    දැන් ඔව් මචන් කියලා කමෙන්ට් කරපන්..
    මට බලන්න ඕනේ උබ ඉන්නවද මෙතන කියලා.
    විනාඩි 5 ඇතුලත නාවොත් මම ගියා හරිය

    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    මම වැඩිය අනුමත කරන්නේ නෑ බඩු පුරවපු ලොකු කඩේකට..
    රෙන්ට් එකක් ගෙවන්න වෙනවා සහ ඇඩ්වාන්ස් තියන්නත් වෙනවා..
    ඊට වඩා හොදයි උබම හරි..කොල්ලො ද්න්නෙක් දාල හරි විසිට් කරපන් ඔෆිcඑ සහ ඉස්කෝල..
    හොද කොර විසිටින් කාඩ් එකකුයි සර්විස් ගැන ලියෞන පොඩි බුක්ලට් එකකුයි හදපන් ඉස්සෙල්ලම..හැම වෙලාවෙම ඔන්ලයින් හිටපන් හැමවෙලාවෙම..
    මොකෙක් හරි බඩුවක් ගැන ඇහුව ගමන් ගිඩිස් ගාල රිප්ලයි කරපන්..
    දැන් ඉස්සර වගේ මිනිස්සු ශොප්ස් වලට බඩු දීල බලන් ඉන්න කැමති නෑ..
    සර්විස් එක එවලෙම දෙන්න බලපන් ට්‍රාන්ස්පේරන්ට්..
    උබ මාස 3 යනකොට ගොඩ

    Accersories & used ewa thamai idea eka.danata mama inna town eke kenekge shop ekak thiyneawa haabai echcharama wadiya accersories ne.ekai me side eken deyak karanna baluwe.mehe shop rent eka nam 15000 wage yanne 8x10 kada kallak machan
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඔන්න උබට ගුරු අරක මේක නැතුව පැහැදිලි කරනවා..
    හොදට තේරුම් ගනින්..
    මම සල්ලි ලක්ශගනන් වියදම් කරලත් තියනවා..
    හිගාකන තැනට ඇවිල්ලත් තියනවා..

    අවුලක් නෑ..
    උබට තියෙන්නේ ලක්ශෙනේ..
    බලපන් හොද කඩවල්..ඒ කියන්නේ බිස්නස් තියන පොඩි හොද කඩවල් තියන පාරක්..
    හරි දැන් හදප්න් උබ කැමති නමක් රෙජිස්ටර් නම්බර් එකක් දාල ලීෆ්ලට් එකක්..ඩාපන් නොම්මරේකුත්..
    දැන් මේක ආකර්ශනීය විදිහට තියෙන්න ඕනේ..
    සල්ලි අවශ්යතාවයට රුකුලක් වගේ දෙයක්..
    පොලිය සීයට 7 කියල දාපන්..
    හුගක් මිනිස්සු බලන්නේ රේට් එක..
    දැන් ඔව් මචන් කියලා කමෙන්ට් කරපන්..
    මට බලන්න ඕනේ උබ ඉන්නවද මෙතන කියලා.
    විනාඩි 5 ඇතුලත නාවොත් මම ගියා හරිය

    ow kiyapan
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ මොකද යකූ මේ

    n1s7fa.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Accersories & used ewa thamai idea eka.danata mama inna town eke kenekge shop ekak thiyneawa haabai echcharama wadiya accersories ne.ekai me side eken deyak karanna baluwe.mehe shop rent eka nam 15000 wage yanne 8x10 kada kallak machan

    මචන් පුලුවන් තරම් බලපන් මොලෙන් ගේම ගහන්න..
    තැන් වල හිරවෙන්න එපා,,
    හැබැයි මන්ද මානසික පොරවල් තවම ඉන්නවා ශොප් එක කොහෙද අහන..
    15 ක් නම් අවුලක් නෑ ඒත් 8 කට 10 කට වගේ බලපන්..කොස්ට් අඩු කරගනින්..
    රුපියල් 24000 කට විතර මැලේශියා ට්‍රිප් එකක් බලපන්..හොද අත්දැකීමක් ගන්න පුලුවන්..
     
    used computers ganna puluwan place monawada whole sale price walata? thawa accersories wage gannawa nam ganna puluwan than kipeyak dannawa nam kiyapan machan.or PM
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ow kiyapan

    එල..දැන් උබ මේ කොල බෙදන්න යවනවා එකෙක්..
    ටාගට් කල පාරෙ හැම කඩේටම බෙදනවා..
    බෙදල ගෙදරට වෙලා අර දුන්න ෆෝන් නම්බර් එකට කෝල් එකක් එනකම් බලනින්නවා..
    පැයක් යනකොට උබට කෝල් එනවා..
    අඩුම 15 ක් විස්සක්..
    උබ බය වෙන්න එපා..
    උබ ගනින් එයාගෙ විස්තර..ලියාගනින් පොතක..
    කියපන් බොස් මේ වෙලාවෙ එලියට ගිහින් හෙට උදේම කෝල් කරන්නම් කියලා..
    වැදගත් විදිහට කියපන්..උන් විස්තර ඇහුවොත් උබ කියපන් දැනට තව තැන කිහිපයක මේක කරනවා..විස්තර පස්සෙ දෙන්නම් කියලා..
    හරි
    ඔන්න පටන්ගැන්ම..
    දැන් උබ මේක් දෙන්න ප්ලෑන් එක ගහල ඉවරයි,,
    දැන් හෙට උදේට වෙන එකෙක් ව හරි උබම හරි පලයන් ..
    ගිහින් කියපන් උබ ආවෙ කම්පැනි එකෙන් ..කියල විස්තර ගනින්..
    කඩේ කාගෙද..
    රෙන්ට් එක කීයද..
    ටිකක් වෙලා ඉන්නකොට උබට පේනවා කඩේ බිස්නස් කොහොමද කියලා..
    උබ අහප්න් එයාගෙන් කීයක් ඕනෙද කියලා එයා කියයි 50 ක් හරි ලක්සයක් හරි කියලා.උබ එයා කීය ඉල්ලුවත් ඩෙන්නේ ඒ ඉල්ලන ගානෙන් බාගයයි..
    හෙතුව හැටියට කියපන් අපිට ඕනෙ ගානක් දෙන්න පුලුවන් ඒත් පලවෙනි බිස්නස් එක මෙහෙම කරමු කියලා..තේරුනාද..
    උබ තවම ඉන්නව නේද..
    ඔව් කියපන්