කුඩා පොල් ගෙඩියක මිල රුපියල් 185

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබනම් නියම ගම්බයියෙක් බන් ඇමෙරිකා නෙමෙයි කොහෙ ඇරියත් අර මෙහෙ ඉද්දි තිබ්බ ගොබ්බ ගති අයින් වෙන් නෑ සමහර උන්ගේ..
    ලන්කාවෙ එළ ඩයල් ඉන්නවා උබලට වඩා සැපේ පාඩුවේ තම්ගේ දේකට ෆෝකස් කරන් ලෙසටම හම්බ කරන් ඉන්න උන්..
    බුකියෙ අර රට ගිහින් උන්ගෙ තුන් මාසෙ පඩියෙන් ගත්ත කාර් එකයි උන් වතුර ලීටරේක්ට ගෙවන ගාණයි ඒක රුපියල් වලින් කීයද කියල ගණන් හද හද අදෝනා දෙන ටයිප් එකේ එකෙක් උබත්.. :lol:
    ඩොලරවලින් හම්බ කරලා රුපියල්වලට ගණන් හදනව කියපන්කො ඇමෙරිකාවෙ ඉදන්.. හිතපන්කො මොලේ වැඩ කරන හැටි එහෙම එකෙක්ගෙ.. cari samaje lol
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    උබනම් නියම ගම්බයියෙක් බන් ඇමෙරිකා නෙමෙයි කොහෙ ඇරියත් අර මෙහෙ ඉද්දි තිබ්බ ගොබ්බ ගති අයින් වෙන් නෑ සමහර උන්ගේ..
    ලන්කාවෙ එළ ඩයල් ඉන්නවා උබලට වඩා සැපේ පාඩුවේ තම්ගේ දේකට ෆෝකස් කරන් ලෙසටම හම්බ කරන් ඉන්න උන්..
    බුකියෙ අර රට ගිහින් උන්ගෙ තුන් මාසෙ පඩියෙන් ගත්ත කාර් එකයි උන් වතුර ලීටරේක්ට ගෙවන ගාණයි ඒක රුපියල් වලින් කීයද කියල ගණන් හද හද අදෝනා දෙන ටයිප් එකේ එකෙක් උබත්.. :lol:

    අනුර කුමාර හෑල්ලු වෙනකොට දුකයි වගේ නෙහ්.
     
    • Haha
    Reactions: 2osama

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ලංකාවේ පොල් ගෙඩියක මිල රුපියල් 185 ලු . හිකිස්. එල එල අනුරයියා.
    bithare prashne iwraida dan, eda para pol ane pako. 150 petrol 370 yaddi ubala koheda bun hitiye
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අනුර කුමාර හෑල්ලු වෙනකොට දුකයි වගේ නෙහ්.
    මට කිසිම දුකක් නෑ මන් නිකන් උබ ගැන මන් නෝට් කරපු දේ කිව්වෙ.. ඒක මේ පෝස්ට් එකේ නැතුව වෙන පෝස්ට් එක්ක දැම්ම කියල හිතාගනින් process කරගන්න ලේසි වෙයි එතකොට
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    උබනම් නියම ගම්බයියෙක් බන් ඇමෙරිකා නෙමෙයි කොහෙ ඇරියත් අර මෙහෙ ඉද්දි තිබ්බ ගොබ්බ ගති අයින් වෙන් නෑ සමහර උන්ගේ..
    ලන්කාවෙ එළ ඩයල් ඉන්නවා උබලට වඩා සැපේ පාඩුවේ තම්ගේ දේකට ෆෝකස් කරන් ලෙසටම හම්බ කරන් ඉන්න උන්..
    බුකියෙ අර රට ගිහින් උන්ගෙ තුන් මාසෙ පඩියෙන් ගත්ත කාර් එකයි උන් වතුර ලීටරේක්ට ගෙවන ගාණයි ඒක රුපියල් වලින් කීයද කියල ගණන් හද හද අදෝනා දෙන ටයිප් එකේ එකෙක් උබත්.. :lol:
    ඩොලරවලින් හම්බ කරලා රුපියල්වලට ගණන් හදනව කයපන්කො ඇමෙරිකාවෙ ඉදන්.. හිතපන්කො මොලේ වැඩ කරන හැටි එහෙම එකෙක්ගෙ.. cari samaje lol
    mun me meke awith million talks dunnata attha jeewithe patta anathai
     
    • Like
    Reactions: Flappybird

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Monatada?
    අනුරයියව බේර ගන්න එකට
    ආදරෙයි බං
    ඌ දන්නේ වත් නැතිව ඇති ඌට මෙච්චර ෆැන් බේස් එකක් ඉන්නවා කියලා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අඩො අඩෝ වැඩි කල් නොයන්න කලින් උඹලගෙ අම්මලාට එහෙම ගෙදර උන්ට කන්න දෙන්න ස්පාවල වැඩට යන්න වෙයි. 🤭 🤭
    Mama inne German ponnayo :lol: :lol:
    Dan 10 years witara idala ape gedara un hodata kala bila innawa.
    api mahansiyen hamba karana salli walin