පොල් මිල

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,229
    74,585
    113
    200 ගානට ගියපු පොල් මිල ආයේ කවදාවත් අඩු වෙන එකක් නෑ නේද
    ලංකාවෙ වැඩි වෙච්ච එක කවදාවත් අඩු වෙන්නෙ නෑ. අඩු වෙන එකම දේ ජෙප්පන්ට පුක දීපු ගාන විතරයි :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,115
    166,159
    113
    එකමත් එක රටක
    අපි නම් පොල් ගන්නේ 170 ට 😁
    ඊයේ මම මේ පැත්තේ පොලක් ලගින් නැවැත්තුව පොල් ගන්න . ඔක්කොම 195 - 210 වගේ .
    එකෙක් විතරක් පැත්තක තියන් විකුනනවා 160 - 170 ට . මම උගෙන් ගත්ත . :baffled:
    හොර පොල් ද දන්නේ නෑ