"කුඩුකේඩුකම්" වචනේ තේරුම මොකද්ද?
DaVincis Junior member Apr 20, 2015 128 20 18 Republic of Florence Oct 21, 2020 #1 "කුඩුකේඩුකම්" වචනේ තේරුම මොකද්ද?
niroshansl Well-known member Feb 17, 2009 3,980 1 1,184 113 Oct 21, 2020 #2 ඊර්ෂ්යාව Reactions: DaVincis
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Oct 21, 2020 #3 Malice ද්වේෂ කිරීම වෙනස්කම් කිරීම Reactions: UKKU PUTHA, NRTG and DaVincis
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Oct 21, 2020 #4 කුඩු වර්ග භාවිතා කිරීම් Reactions: DaVincis
P planner123 Well-known member May 22, 2018 8,797 15,111 113 Oct 21, 2020 #5 Palaa nokiya palaa bedeema. Reactions: DaVincis
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Oct 21, 2020 #6 ගේම් දෙනවා / අඩු ලුහුඬු කම් / බලු වැඩ / ද්වේශ සහගත සිද්ධි / ඊෂ්යයා සහගත ක්රියා