කුඩුචමින්ද_යහපාලනය
කුඩු චමින්ද මිස්සින්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.
මන්තී‍්‍රවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිගේ රියදුරා මේ මස 18 වැනිදා දක්වා ඊයේ (11) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පෙරේදා (10) රාති‍්‍රයේ මන්තී‍්‍රවරයා කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලැබුවා. ඒ, බණ්ඩාරවෙල වටරවුම අසළදී පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන්.
අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත ඊයේ දිනයේම දැනුම් දී තිබුණා
යකෝ මර්වින් සිල්වා වත් කලේ නැති එව්වා නේ මුන් කරන්නේ මේකද යහපාලනය
මාළු චමින්දයාට සුදු හුණු ගහන්න කුඩ්ඩෝ ටික එන්න