කුඩුචමින්ද_යහපාලනය

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කුඩුචමින්ද_යහපාලනය

    කුඩු චමින්ද මිස්සින්

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.

    මන්තී‍්‍රවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා මේ මස 18 වැනිදා දක්වා ඊයේ (11) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    පෙරේදා (10) රාති‍්‍රයේ මන්තී‍්‍රවරයා කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලැබුවා. ඒ, බණ්ඩාරවෙල වටරවුම අසළදී පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන්.

    අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත ඊයේ දිනයේම දැනුම් දී තිබුණා

    යකෝ මර්වින් සිල්වා වත් කලේ නැති එව්වා නේ මුන් කරන්නේ මේකද යහපාලනය
    මාළු චමින්දයාට සුදු හුණු ගහන්න කුඩ්ඩෝ ටික එන්න
     
    • Like
    Reactions: shadow1

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බලපං මේකේ පොහොට්ටුවේ උන්ගේ කක්කුස්සිය අස්සෙත් ඵබෙන අර identity, 541100, u_make_me_sick වගේ JVP වහල්ලු ඵකෙක් මේවට බම්ප් ඵකක් වත් දානවද කියලා.ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ JVP+UNP LOVE ඵක..කලු.කැත කොට අනුර බල්ලා වගේමයි උගේ ගෝලයොත්.කයිය විතරයි. :lol:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේක පොහොට්ටුවේ ඵකෙක් කරානම් පුක ඉරාගෙන.බම්ප් කරයි ඔය උඩ කිව්ව සැට් ඵක නිකන් නෙමෙයි පත්තර කෑලිත් උස්සන් ඵයි..ඔන්න ජෙප්පෝ.සදා ළිද...:lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    Another short-lived bai athal :lol:

    මන්ත්‍රී චමින්ද අධිකරණයට

    (පාලිත ආරියවංශ )

    පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධියට සම්බන්ධ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(13) නීතීඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වී ඇත.

    බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය ක්‍රියාත්මක කර තිබු අතර අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසියට බාර විය හැකි බවද පොලීසිය ඊයේ (13) දන්වා තිබිණි.

    මන්ත්‍රීවරයා මේ වන විට බණ්ඩාරවෙල අධිකරණයේ පෙනී සිටිම සඳහා පැමිණ තිබේ.

    - http://www.lankadeepa.lk/latest_news/මන්ත්‍රී-චමින්ද-අධිකරණයට/1-545610
     
    මර්වින් ස්ලිවාත් අදිකරණයට ගියා , අදිකරණයට ගියාම ඔක්කොම හරි ද .

    මාරු පාක්ෂිකයෝ මාරු යහපාලනය ඇමති