මෙක්සිකෝවේ කුඩු රජෙක්ගෙ ගෙයක ෆොටෝ ටිකක් තමයි පහලින් දාල තියෙන්නෙ. මේ නිවසෙන් විතරක් සොයාගත් මුදල් සහ වෙනත් වටිනා දේ වල අගය නිදසුනකින් කියනවානම්, ඇමරිකාවේ සියලු පුරවැසියන්ට වසර 12කට සනීපාරක්ෂාව වෙනුවෙන් මේ මුදල්+දේපල වියදම් කරන්න පුළුවන්ලු. මේක තමයි මත් උවදුරට විරුද්ධව සටන් කරන්න බැරි ප්‍රධානම හේතුව. මේ සල්ලි වලට ඔක්කොම යටයි.. මේ සල්ලි වලින් පොලිස් ලොක්කො, ඇමතියෝ එතකොට අගමැතියො උන්ගෙ ලේඛම්ල අල්ලෙ නටවන්න කුඩ්ඩන්ට පුළුවන්. ඒ නිසා මුන් ලේසියෙන් අහුවෙන්නෙ නෑ. ඉතින් බලහල්ලකො මුගෙ ගෙදර තිබ්බ ජාති. බිල් ගේට්ස් අන්කල්ගෙ ගෙදර අල්මාරි වල වත් මෙහෙම සල්ලි නැතිව ඇති.
ඔව් ඔය පිටිපස්සෙ මේසේ උඩ තියෙන්නෙ සල්ලි තමයි.
මේ ඉන්නෙ අහුවුන හොරු ටික
හ්ම්.. මේ නියම රත්තරං තුවක්කු තමයි. මෙතන තියන සමහර තුවක්කු වලින් කවදාවත් වෙඩි තියල නැහැ. විශාල තුවක්කු එකතුවක් විනෝදාංශයක් ලෙස එකතු කරපු.
ටයිටෙනියම් සහ රත්රන් වලින් සැරසු තුවක්කුවක්. මේවයින් 16ක් තිබිල.
බලහල්ල මේ තුවක්කුවේ තියෙන්නෙ කන්‍ය මරියතුමියගේ රූපය.
මේ තියෙන්නෙ ගෙදර.
උණුවතුර නෑමට කෘතිමව නිමකරපු ගුහාවක්.
ගොඩක් දුර්ලභ සතුන්.
සිංහයෝ 8ක් හිටියලු.
ඉතා දුර්ලභ සුදු කොටියෙක්.
දුර්ලභ කලා කෘති. සමහර ඒවා හොරකම් කරපුව. සමහර ඒවා පෞද්ගලිකව ළඟ තබා ගැනීමට තහනම් ඒවා.
තවත් තුවක්කු.
ඩොලර් බිලියන 2ක සල්ලි.
හැම අහුමුල්ලකින්ම තුවක්කුයි සල්ලියි හමුවෙනවා.
කබඩ් වලත් සල්ලි.
මේ වගේ සල්ලි පුරෝපු පෙට්ටගම් 18ක් හම්බුනාලු.
මේ කලින් දාපු කබඩ් එක නෙමෙයි වෙනින් එකක්.
තව එකක්.
අහුමුලු වල තිබුණු තව සල්ලි.
රත්තරනින් නිමවූ මැෂින් ගන් සහ පිස්තෝල.
අන්තිමට මේ නිවස ගිනිතිබ්බා.

පිස්සු නේ TFS +2