කුඩුරජෙක්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙක්සිකෝවේ කුඩු රජෙක්ගෙ ගෙයක ෆොටෝ ටිකක් තමයි පහලින් දාල තියෙන්නෙ. මේ නිවසෙන් විතරක් සොයාගත් මුදල් සහ වෙනත් වටිනා දේ වල අගය නිදසුනකින් කියනවානම්, ඇමරිකාවේ සියලු පුරවැසියන්ට වසර 12කට සනීපාරක්ෂාව වෙනුවෙන් මේ මුදල්+දේපල වියදම් කරන්න පුළුවන්ලු. මේක තමයි මත් උවදුරට විරුද්ධව සටන් කරන්න බැරි ප්‍රධානම හේතුව. මේ සල්ලි වලට ඔක්කොම යටයි.. මේ සල්ලි වලින් පොලිස් ලොක්කො, ඇමතියෝ එතකොට අගමැතියො උන්ගෙ ලේඛම්ල අල්ලෙ නටවන්න කුඩ්ඩන්ට පුළුවන්. ඒ නිසා මුන් ලේසියෙන් අහුවෙන්නෙ නෑ. ඉතින් බලහල්ලකො මුගෙ ගෙදර තිබ්බ ජාති. බිල් ගේට්ස් අන්කල්ගෙ ගෙදර අල්මාරි වල වත් මෙහෙම සල්ලි නැතිව ඇති.


    ඔව් ඔය පිටිපස්සෙ මේසේ උඩ තියෙන්නෙ සල්ලි තමයි.
    Drug%20Lord1.jpg


    මේ ඉන්නෙ අහුවුන හොරු ටික
    Drug%20Lord2.jpg


    හ්ම්.. මේ නියම රත්තරං තුවක්කු තමයි. මෙතන තියන සමහර තුවක්කු වලින් කවදාවත් වෙඩි තියල නැහැ. විශාල තුවක්කු එකතුවක් විනෝදාංශයක් ලෙස එකතු කරපු.
    Drug%20Lord3.jpg


    ටයිටෙනියම් සහ රත්‍රන් වලින් සැරසු තුවක්කුවක්. මේවයින් 16ක් තිබිල.
    Drug%20Lord4.jpg


    බලහල්ල මේ තුවක්කුවේ තියෙන්නෙ කන්‍ය මරියතුමියගේ රූපය.
    Drug%20Lord5.jpg



    Drug%20Lord%206.jpg


    Drug%20Lord7.jpg


    මේ තියෙන්නෙ ගෙදර.
    Drug%20Lord8.jpg


    උණුවතුර නෑමට කෘතිමව නිමකරපු ගුහාවක්.
    Drug%20Lord9.jpg


    ගොඩක් දුර්ලභ සතුන්.
    Drug%20Lord10.jpg


    සිංහයෝ 8ක් හිටියලු.
    Drug%20Lord11.jpg


    ඉතා දුර්ලභ සුදු කොටියෙක්.
    Drug%20Lord%2012.jpg


    Drug%20lord13.jpg


    දුර්ලභ කලා කෘති. සමහර ඒවා හොරකම් කරපුව. සමහර ඒවා පෞද්ගලිකව ළඟ තබා ගැනීමට තහනම් ඒවා.
    Drug%20Lord14.jpg


    තවත් තුවක්කු.
    Drug%20Lord15.jpg


    ඩොලර් බිලියන 2ක සල්ලි.
    Drug%20Lord16.jpg

    Drug%20Lord17.jpg


    හැම අහුමුල්ලකින්ම තුවක්කුයි සල්ලියි හමුවෙනවා.
    Drug%20Lord18%27.jpg


    කබඩ් වලත් සල්ලි.
    Drug%20Lord19.jpg


    මේ වගේ සල්ලි පුරෝපු පෙට්ටගම් 18ක් හම්බුනාලු.
    Drug%20Lord20.jpg

    Drug%20Lord21.jpg


    මේ කලින් දාපු කබඩ් එක නෙමෙයි වෙනින් එකක්.
    Drug%20Lord%2022.jpg


    තව එකක්.
    Drug%20Lord23.jpg


    අහුමුලු වල තිබුණු තව සල්ලි.
    Drug%20Lord24.jpg

    Drug%20Lord25.jpg


    රත්තරනින් නිමවූ මැෂින් ගන් සහ පිස්තෝල.
    Drug%20Lord26.jpg

    Drug%20Lord27.jpg


    අන්තිමට මේ නිවස ගිනිතිබ්බා.
    Drug%20Lord28.jpg


     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Drug%20Lord16.jpg


    මේ photo එකනම් මම මිට අවුරුදු 4-5 කට කලින් දැකල තියෙනවා..
    අනිත් ඒවානම් අලුත් .. American Gangster එකේ වගේ ඇති මුන්ගේ ජිවිතත්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mewa godak parana photos mcn
    mexico kiyanne itin drug cartels lata henama prasiddha ratak ne.
    breaking bad eket mexico seen tiyenawa,
    the infierno kiyana mexican film eka balanna, eket niyameta mexico wala drug trafficking pennala tiyenawa.
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ...
    ඕකයි ලංකාවේ තත්වේ..
     

    sudu.m1

    Junior member
  • Aug 26, 2012
    40
    12
    8
    sudusm.blogspot.com
    අන්තිමේදී ගිනිතිබ්බා

    අනිත්‍යයි දරුවනේ අනිත්‍යයි .... හම්මේහ්හ්....
     
    Mar 8, 2014
    145
    9
    0
    අර සත්තු අපේ සත්තුවත්තේ ඉන්න උන්ට වඩා හොඳින් ඉන්න පාටයි. බලහල්ලකො සයිස් එක.
    අන්තිම කෑල්ල තමා අප්සට්. ගේ ගිනිතිබ්බේ මොන මගුලකටද?
    :confused:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට නෙ! අම්මටසිරි! :shocked:
    අවි ගත්තො ඉතින් අවියෙන්ම නසිනවනෙ! අසාධාරණයෙන් හම්බ කරන සල්ලි.. :yes:

    (You must spread some Reputation around before giving it to B_i_n_g_o again.)