අල්ලන ඒවට වන්ශොට් මැරෙන්ඩ වසක් දාල රිලීස් කරන්ඩ ඕන. එතකොට ගහන උනුත් මැරිල යනව. ගහන උන් අඩු උනාම විකුනන උන් බංකොලොත් වෙනව. මට ලොකු ආශාවක් තියෙනව ඕම වැඩක් කරන්න 😁