කුඩු කිලෝ 600 මහ ගානක් ද

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    2025.09.22 දවසෙ තංගල්ල ප්‍රධාන කරගෙන කුඩු 600 Kg අල්ලලා තියෙනව.

    බ්‍යි තියරියට අනුව බැලුවොත් .....

    එහෙම ලොකු වරදක් නැ නේද ඇල්ලු ප්‍රමාණය ජනගහනයෙන් බෙදපුවාම.

    600➗22,200,000 = 0.000027

    එක පුද්ගලයෙකුට ≈ 0.027 g ලැබෙන්නේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    1g Rs 15,000 wage wenawa..
    600 X 1000 X 15000

    Rs billion ganaka badu. Kudu wikinala posath wenna itha lesi ekai..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    කන්ටේනර් 300+ ගාණක්නේ උඹලගෙ ලප අාණ්ඩුව පැන්නුවේ..ඵහෙම බැලුවොත් ඔය ඉතිං අහු වුනේ පොඩ්ඩක් තමයි...

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    emerging black and white GIF
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    2025.09.22 දවසෙ තංගල්ල ප්‍රධාන කරගෙන කුඩු 600 Kg අල්ලලා තියෙනව.

    බ්‍යි තියරියට අනුව බැලුවොත් .....

    එහෙම ලොකු වරදක් නැ නේද ඇල්ලු ප්‍රමාණය ජනගහනයෙන් බෙදපුවාම.

    600➗22,200,000 = 0.000027

    එක පුද්ගලයෙකුට ≈ 0.027 g ලැබෙන්නේ.
    කුඩු වගේ ඒවා එහෙම ගනන් හදන්නෙ නෑ
    ඔය රනිල් මහත්තයගෙ වියදම් වගේ දීවල් තමයි මේ සූත්‍රයට දාලා හදන්නෙ
     
    • Haha
    Reactions: wpril5

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    කන්ටේනර් 300+ ගාණක්නේ උඹල පැන්නුවේ..ඵහෙම බැලුවොත් ඔය ඉතිං පොඩ්ඩක් තමයි.
    කුඩු පැටවූ අඩි 20ක කන්ටේනරේක බර කිලෝ 55,000යි. එවැනි කන්ටේනර 300ක බර.
    55,000*300
    =16,500,000Kg

    කුඩු කිලෝ 16,500,000 රටේ ජනගහනය අතර බෙදූ විට එක පුද්ගලයෙකුට ලැබෙන කුඩු ප්‍රමාණයේ බර ග්‍රෑම් වලින්.

    (16,500,000*1000) / 22,200,000
    =74.32g

    එක් පුද්ගලයෙකුට ලැබෙන කුඩු ප්‍රමාණය ග්‍රෑම් 74ක්‌ 😍
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026

    Madi ne..munge kaiyya witharai..ekek ta 1kg bedanna tharam wath kudu alla ganna bari una ne thama..lajjai :D
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    හෙන පොඩි ගානක්

    40 ft container max load (approx.) 30,000 Kg

    containers 323 = 30,000 * 323 = 9,690,000 Kg

    0.0061%
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් ගැන උඹල බලන විදිහ වැරදි බං. කුඩු කිලෝ එකක් ගතොත්තොත් ඕක ඇතුලේ තියෙන Pure Diacetylmorphine ප්‍රමාණය කවදාවත් කිලෝ එකක් වෙන්නෙ නැහැ. හොඳ බැච් එකක 1KG කුඩු වල 200-300G Pure Diacetylmorphine තියෙන්නෙ. 100% කුඩු නැහැ Pharmaceutical Diacetylmorphine වල විතරයි හරියට Dose එක මනින්න පුළුවන් වෙන්නෙ. අනික ලංකාවට එන්නෙ Heroin Freebase එකනෙ Heroin HCL Salt එකට වඩා බර අඩුයි.

    ඔහොම ග්‍රෑම් ගණන් Dud Heroin තියනවා මාට්ටු වෙන්න. පෙරිලා එද්දී Pure Diacetylmorphine 100-200MG. පොලිසිය ලොකු වැඩක් කරා වගේ Dud එක අරං අල්ලපු එකාට ජීවිතාන්තය දක්වා දාන්න හදද්දී, හිමිට හොඳ බඩු ටික පන්නනවා.

    මම ම කිලෝ 20ක් විතර ගහලා ඇති දැනට ඔහොම බැලුවොත්. හරියට බැලුවොත් Pure Diacetylmorphine 200-300 ග්‍රෑම් වගේ ගහලා තියෙන්නෙ. ඔය අස්සෙ ඉතිං 6-MAM/ Morphine එහෙමත් වදිනවා.
     
    • Like
    Reactions: ttj

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    නොගිනිය හැකි තරම් කුඩා ප්‍රමානයක් නාමල් සර් ජනපති කරලා සජිත් අගමැති කරමු ජය වේවා
     
    • Haha
    Reactions: wpril5

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කන්ටේනර් 300+ ගාණක්නේ උඹලගෙ ලප අාණ්ඩුව පැන්නුවේ..ඵහෙම බැලුවොත් ඔය ඉතිං අහු වුනේ පොඩ්ඩක් තමයි...

    Phottuwa ekka anduwa ekathuwela container pannala, gennapu unwa Raid karala allala, ungen kata uththara aragena, passe e pannapu containerma apahu allalalu ne? 😘
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    හෙරොයින් ගැන උඹල බලන විදිහ වැරදි බං. කුඩු කිලෝ එකක් ගතොත්තොත් ඕක ඇතුලේ තියෙන Pure Diacetylmorphine ප්‍රමාණය කවදාවත් කිලෝ එකක් වෙන්නෙ නැහැ. හොඳ බැච් එකක 1KG කුඩු වල 200-300G Pure Diacetylmorphine තියෙන්නෙ. 100% කුඩු නැහැ Pharmaceutical Diacetylmorphine වල විතරයි හරියට Dose එක මනින්න පුළුවන් වෙන්නෙ. අනික ලංකාවට එන්නෙ Heroin Freebase එකනෙ Heroin HCL Salt එකට වඩා බර අඩුයි.

    ඔහොම ග්‍රෑම් ගණන් Dud Heroin තියනවා මාට්ටු වෙන්න. පෙරිලා එද්දී Pure Diacetylmorphine 100-200MG. පොලිසිය ලොකු වැඩක් කරා වගේ Dud එක අරං අල්ලපු එකාට ජීවිතාන්තය දක්වා දාන්න හදද්දී, හිමිට හොඳ බඩු ටික පන්නනවා.

    මම ම කිලෝ 20ක් විතර ගහලා ඇති දැනට ඔහොම බැලුවොත්. හරියට බැලුවොත් Pure Diacetylmorphine 200-300 ග්‍රෑම් වගේ ගහලා තියෙන්නෙ. ඔය අස්සෙ ඉතිං 6-MAM/ Morphine එහෙමත් වදිනවා.
    Kudu gahuwama mona wage da wenne.. biwwa ma mathak thiyanawa ne ..ey wage da.. nathnam qra beela ena uncomfortable kabba danna ena karakilla wage da....ganja 3 parak gahaywa..eka dawasak wath oya kiyana widhihata wadila na..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Kudu gahuwama mona wage da wenne.. biwwa ma mathak thiyanawa ne ..ey wage da.. nathnam qra beela ena uncomfortable kabba danna ena karakilla wage da....ganja 3 parak gahaywa..eka dawasak wath oya kiyana widhihata wadila na..
    කුඩු කියන්නෙ අමුතුම බීමක්. එහෙම අරක්කු වගෙ හොයන්න බැහැ. සමහරු කසනවා, කිරෙනවා. ඒ වුණාට මික්ස් කරලා ගහල නෝමල් විදිහට ඉන්න පුළුවන්. කුඩු ගැහුවම ඔක්කොම හරි ෆිලින් එකක් එන්නෙ. මුලින් ගැහුවාම හිතෙනවා මේකද මේ මහා ලොකු කුඩ්ඩ කියලා. ඒ වුණාට දන්නෙම නැතුව ඇදිලා යනවා. කුඩු ගැහුවම ඉතිං පොසිටිව්, සෝෂල්, කිරෙන්න ගැහුවේ නැත්නං කඩියා වගෙ වැඩ. කිරෙන්න ගැහුවම හීන ලෝකෙක ඉන්නෙ. ආයෙ සතේටම හින්ද වන බීමක්. IV කරද්දී ෆිලින් එක වෙනයි Smoke කරද්දී ෆිලින් එක වෙනයි.

    1g Rs 15,000 wage wenawa..
    600 X 1000 X 15000

    Rs billion ganaka badu. Kudu wikinala posath wenna itha lesi ekai..

    ග්‍රෑම් එකක් 20 000 - 25 000 වෙනකං යනවා කොලිටිය අනුව. කැෆින් මික්ස් එක ගණන්. ග්‍රෑම් එකක් කිව්වට හරියටම ග්‍රෑම් එකකුත් නැහැ 900MG වගෙ දාන්නෙ.

    බාගෙ 10 000 - 11 000 යනවා. ඒවත් හරියට දැං නැහැ. ආණ්ඩුව මාරු වුණාට පස්සෙ හොඳ කැෆින් මික්ස් බඩු නැහැ. කලවම් තියෙන්නෙ Foil එක දිගේ Chase කරන්න බැහැ Char වෙනවා ඉක්මනට.

    කෑල්ල 2000 ට යනවා. ඉස්සර වගෙ නැහැ. Shot දෙකක් - තුණක් තියෙයි උපරිම.

    දැං ඒ නිසා ගොඩක් වුන් Meth ගහනවා. ග්‍රෑම් එකම 11 000 යි නෙ. හැබැයි ඉතිං ඉවරයි තනිකර විෂ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Kudu gahuwama mona wage da wenne.. biwwa ma mathak thiyanawa ne ..ey wage da.. nathnam qra beela ena uncomfortable kabba danna ena karakilla wage da....ganja 3 parak gahaywa..eka dawasak wath oya kiyana widhihata wadila na..
    simple kiwwoth sex karala ena dopamine pramane wage 1000% wage ice gahuwama enawa.
    ethakota ice nathi unama full dull wage feel wenawa brain ekata.. long term use karanakota dopamine receptors damage wenawa drug walin..
    eeta passe just normal innath drug gahanna wenawa.. naththan wamane yanawa, wewlanawa etc.. inna bari tharam side effects..
     
    • Like
    Reactions: Madushan34