කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්

Sen-lu

Well-known member
  • උන්ට සල්ලි තියනවා බන් විසි කරන්න.එහෙනම් ඒ කතව හරි ඇති
    ඔය ප්‍රමානේ අහු වුණා කියන්නේ සල්ලි විතරක් තිබිලා මදි වෙයි ඇප ගන්න.

    හොඳ වැඩේ හැබැයි. කුඩු හින්ද විනාස වෙලා තියෙන පවුල් දැක්කම ඔහොම එවුන්ට ඔයවගේ විඳවන්න වෙන එක හොඳයි තව මදි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    කිලෝ දහයක් එක්ක අහුවෙලත් මූ කටක් ඇරල කියලද මගෙ නෙමෙයි කියල !
    මොකා උනත් කියන්නේ නිවැරදිකරු ස්වාමිනි කියලා තමා. කුඩු වලදි දඩුවම භයානකයිනේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පුළුවන් වෙයි ගොඩක් වෙලාවට ග්‍රෑම් 2-3 වගේ නෙවෙයිනේ 10ක් නේ අනිවා ඇප දෙනවා
     
    • Haha
    Reactions: Bart_Allen

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,672
    113
    10kg Nam එළියට එන්න අමාරු වෙයි.
    මම නම් කාගේවත් කැම පාර්සල් එකක්වත් අරන් යන්නේ නෑ දුන්නට.
    ammmo.. ow..mokaa dunnath athule thiyena de danne nathnam aran yanna honda ne.
     
    • Like
    Reactions: scorpion MW

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,672
    113
    man ahala thiyena vidiyata kudu 10g wada thiyan indala ahu unoth ithin jeevithaanthaya dakwaa sira danduwam denawa.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    සල්ලිත් විසි කරන්න තරම් තියනවනම්.... කුඩ්ඩට සහෝදර සහෝදරියො එහෙමත් ඉන්නවනං..ඒ එකෙක්ට TV channel එකක් පටං ගන්න කියන්න.
    download.jpeg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    හොඳ කන්ටැක්ට්ස් තියෙනව නං විධායක ජනාදිපති හෙලිකොප්ටරෙං ඇවිල්ල බේර ගන්නෙ බං ඔහොම කේස් වලට, සල්ලි නෙ බං
    ඉස්සර එක පාරක් එහෙම උනා මම දන්න කේස් එකක් අපේ ගෙවල් පැත්තෙ

    .
    .
    .
    .
    .
    .
    .
    .

     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    10kg කුඩු උනාට රස පරික්ෂක ඕක check කරලා report එක උසාවියට එද්දි ප්‍රමාණය අඩු වෙනවා...අනන් මනන් කවලම් කරනවනේ... පිරිසිදු කුඩු ගාණ තමා report එකට එන්නේ... lawer හොඳ නම් ඇප ගන්න පුලුවන්..නැත්නම් මැරෙනකං හිරේ තමා...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වෙන රටක නම් බෑ. හැබැයි සිද්දිය වෙලා තියෙන්නේ පිංකෙත හෙළ රන් දෙරණේ නම් බොහෝ දුර‍ට නිදහස් වෙන්න පුළුවන් බැහැයි කියපු ඔහොම කේස්ද දෙස් විදෙස් ඇස් මවිත කරවලා යක්ඛ පුත්තු ගොඩදාලා තියෙන්නේ 😁😁😁😁
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    10kg ekka ahu unata mugema kiyala oppu karanna policiyata sakki nathuwa athi... ekko policiyata salli deela sakki yata gahala athi.. ekai adenne...
    mugema kiyala oppu una nam pora iwarai...

    irisiyawata wena unge wahana asse kudu gahala policyata oththu deepu seen ona tharam thiyanawa... enisa kudu thibba kiyala eka paara life sentense denne naha...
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    10kg නම් ජාවාරම් කියලා තමයි සලකන්නේ.රස පරීක්ෂක වාර්තාව ආපසු bail ඉල්ලන්න පුළුවන්.bail දුන්නත් තද කොන්දේසි දානවා.පෙර waradi,thawath hethu matha reject wennath puluwan.High court thamai bail denne quantity eka wadi nisa.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඕක ඉතින් තීරනෙ වෙන විදිය කියන්න බෑ කිලෝ 10ක් කියන්නෙ හයිකොට් එකක් වෙන්න ඕන ලොයර් නම් කොහොමත් කියයි ඇප අරන් දෙන්නම් කියල. ඇත්තටම උගේද බඩු ටික? නැත්තන් කවුරු හරි මූව මාට්ටු කරලද? මාට්ටු කරල නම් එසේ මෙසේ කේස් එකක් වෙන්න බෑ. කිලෝ දහයක් දාන්න පුලොඋවන් පොරක් කියන්නෙ හොද දල ඇතෙක් වෙන්න එපැයි. එහෙම එකේ මටනම් හිතෙන්නෙ උබේ යාලුවම තමයි ඩීල් කරන්න ඇත්තෙ. කොහොමත් හොද අච්චුවක් ලැබෙයි.
     
    • Like
    Reactions: Bart_Allen

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ග්‍රෑම් 10ට ජීවිතාන්තය දක්වා නේ සිර දඩුවම්...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඌට ඇප හම්බෙනවාද කියලා පොඩ්ඩක් බලලා කියපන්කෝ පින් කෙත හෙළ දෙරණෙන් සෝමාලියාවට හරි පනින්න. වෙන එකෙක් මූව මාට්ටු කරන්න දැම්මා කියපන්කෝ ඒත් යකෝ කිලෝ 10 ක්. වටිනාකම කෝටි 10 ක් නේ. එච්චර වියදම් කරලා මූව මාට්ටු කරන්න මූ ජනාධිපති ලෙවල් එකේ එකෙක්වත් වෙන්න ඕනේ. මේ ලඟදී මාත් ඔය කුඩු සෙට් එකක් එක්ක කේස් එකක් දාගත්තා මාත් බයේ හිටියේ මුන් ගෑම් ගානක්වත් දායිද කියලා.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කිලෝ 10ක් කිව්වට පිරිසිදු කුඩු ග්‍රෑම් ගාන අඩු වෙනව. පොලිසිය ලියල තියෙන විදියට තමයි නඩුව යන්නෙ. හිතපන්කො ගෙදරට පැනල ඇල්ලුව කියල. පොලිසියට පුලුවං හොදට හිරවෙන්න වගේම ගැලවෙන්න ලියන්න. ගෙදර දොර ජනෙල් හොදට වහන්න ලොක් කරන්න පුලුවං, වහල තිබ්බෙ කියල ලියන්නත් පුලුවං, ඒක වැඩක් නෑ කියල ඒව නොලිය ඉන්නත් පුලුවං, හොද ලෝයර් කෙනෙක්ට පුලුවං ඒ වගේ චාන්ස් එකක් අරන් වැහෙන්නැති දොරක් තිබේ, ඒකෙන් කවුරැහරි ඇවිත් කුඩු තියල කියල තර්කකරන්න.