ඔය ප්‍රමානේ අහු වුණා කියන්නේ සල්ලි විතරක් තිබිලා මදි වෙයි ඇප ගන්න.උන්ට සල්ලි තියනවා බන් විසි කරන්න.එහෙනම් ඒ කතව හරි ඇති
හොඳ වැඩේ හැබැයි. කුඩු හින්ද විනාස වෙලා තියෙන පවුල් දැක්කම ඔහොම එවුන්ට ඔයවගේ විඳවන්න වෙන එක හොඳයි තව මදි
ඔය ප්‍රමානේ අහු වුණා කියන්නේ සල්ලි විතරක් තිබිලා මදි වෙයි ඇප ගන්න.උන්ට සල්ලි තියනවා බන් විසි කරන්න.එහෙනම් ඒ කතව හරි ඇති
මොකා උනත් කියන්නේ නිවැරදිකරු ස්වාමිනි කියලා තමා. කුඩු වලදි දඩුවම භයානකයිනේකිලෝ දහයක් එක්ක අහුවෙලත් මූ කටක් ඇරල කියලද මගෙ නෙමෙයි කියල !
එහෙම තමයි, නඩු කියල ඔප්පු කරනකන් නැ කියලමයි කියන්නේ...කිලෝ දහයක් එක්ක අහුවෙලත් මූ කටක් ඇරල කියලද මගෙ නෙමෙයි කියල !
ammmo.. ow..mokaa dunnath athule thiyena de danne nathnam aran yanna honda ne.10kg Nam එළියට එන්න අමාරු වෙයි.
මම නම් කාගේවත් කැම පාර්සල් එකක්වත් අරන් යන්නේ නෑ දුන්නට.
අඩෝසල්ලිත් විසි කරන්න තරම් තියනවනම්.... කුඩ්ඩට සහෝදර සහෝදරියො එහෙමත් ඉන්නවනං..ඒ එකෙක්ට TV channel එකක් පටං ගන්න කියන්න.
View attachment 157264
uba ubata kamathi ekek ashraya karapan ban

Dubai wala Dan umbada godfather .ado meka mara hoda unne den inneuba ubata kamathi ekek ashraya karapan ban
molen ain wela inna dannawanam moka ashraya karath ekai
Bump