කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    img_2520.jpg


    3 years in Prison. Mmmmm not bad. Now his asshole might be this size.
     

    HmNRazor

    Well-known member
  • මම දන්න එකෙක් හිටියා කිලෝ 6ක් එක්ක අහූ උනා. උගෙත් නඩු සෑහෙන කාලයක් ඇදුනා, පස්සේ සෙනිකව ඇපපිට පොර එලියට ආවා. ආපහු මාස දෙකෙන් පොර ඇතුලේ, ආපහු සතියෙන් පොර එලියේ ඔහොම ඔහොම දෙතුන් පාරක් පොර ගියා ආවා. සීන් එක වෙලා තියෙන්නෙ පලවෙනි පාර ඇතුලට ගියපු පාර ඌ ඩීල් එකක් දාගෙන narco officer කෙනෙක් එක්ක ටිප් දෙන්නම් ඌව එලියට දාන්න කියලා, නුගේගොඩ ගුවන් පාලම යට ලංකාවේ ලොකුම ecstasy pills raid එක එහෙම උගේ ටිප් එකකට කරපු එකක්, ඉස්සරනම් පොර තලවතුගොඩ හිටියේ දැන් නම් කොහෙද දන්නේ නෑ. එක පාරක් gang එකකින් ගුටි කාලාත් තිබ්බා නැගිටගන්න බැරිවෙන්න. කුඩු ගෑවුනා කියන්නේ ජීවිතේ මිහිපිට අපායක් වගේ තමයි. ඔය කුඩු network තියාගෙන ඉන්න ලොකු ලොකු කුඩු lordලා ගොඩ යන්නේ අනිත් උන් ගේ ජීවිත අපායවල් කරලා තමයි ඉතින්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,322
    113
    Behind u :p
    kalin kisima dekata ahu wela nattan,
    call records , anam manan cross check kalama mukuth nattan
    bank account wala lokuwata salli transfer wela nattan

    awlak na ,
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය වගේ වැරැද්දකට ඇප දෙන්න පුළුවන් සුවිශේෂි හේතුවක් මත විතරයි..ඔය වැරැද්ද පිළිබඳව සැකපිට අවුරුද්දකට වඩා බන්ධනාගාරගතව හිටියොත් එහෙම බන්ධනාගාරගතව ඉදීම සුවිශේෂී හේතුවක් විදිහට සලකලා ඇප දෙනවා මහාධිකරණයෙන්.:yes: එහෙම ඇප දෙන්න පුළුවන් කියලා නඩු තීන්දූ පවා තියෙනවා.:rolleyes: මට පුදුමේ තියෙන්නේ අවුරුදු තුනක් යනකන් ඇප ගන්න ට්‍රයි කලේ නැත්තේ ඇයි කියලා.:oo:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,622
    113
    Piliyandala
    පොලිසිය වැඩිපුර ත් දානවා නඩු බලෙන් දානව..


    උසාවියෙ දි තමයි දන්නේ තමන්ට මෙච්චර ප්‍රමානයක් දාලා කියල.. උන්ට පුලුවන් ගොරක දඩමස් කරන්නත්, දඩමස් ගොරක කරන්නත්..


    අපේ පැත්තේ කුඩ්ඩෙක්ට එහෙම උනා..

    කුඩු චෙක් කරන්න සාක්කුවට අත දාල බඩු අහුවෙලා ජාවරම් කියල නඩුවා දාල... හයි කෝට්.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කිලෝ දහයකට ඇප ගන්න හම්බ වෙන්නෙ නෑ..

    කුඩු උගේ නෙවෙයි කියන්නෙ කොහොම ද හරියට විස්තර කිව්වොත් අදහසක් දෙන්න පුලුවන් වෙයි
     

    pb4

    Member
    Dec 15, 2021
    5
    0
    1
    Rasa pareekshaka waarthawe thiyena Barata thamai Naduwa Continue wenne...... Samahara police man la eka eka dewal mix karala bara wedi karanawa. eth report ekata anuwai theenduwa.... eka enna maasa 3ta wada yanawa... Aluth neethiyak genawa dina 100n epa denna kiyala.... den kohomada danne na... kohomath aathin hitapan.... echcharai kiyanna thiyenne...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශල්ලි /ලොයර් තමයි
    උබට නම් මෙව නතින් නේ කෙලින්ම කීල්ස් එක මාට්ටු කලා ඊට පස්සෙ මැනේජරයා මාට්ටු වෙන් නැතෑ නේහ් :LOL::LOL:
     
    • Wow
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අම්මෝ කුඩු නම් ඕනෙ නැ.අපේ කම්පනි එකේ එකෙක් ගෙවල් ලග එකෙක් බයික් එකේ දාන් ගිහින් පොලිසියෙන් අල්ලලා.බැලින්නම් අරූ කුඩු විකුනනන ඩයල් එකක්.පිටිපස්සෙ ගිය අපේ එකත් මාස ගානක් රිමාන්ඩ් එකේ ඉදලා ආවේ
     
    • Haha
    Reactions: Solo Rider