කුඩු ගහනවට වඩා අන්තයි Internet එක.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබලට හිතෙන්නැද්ද ඒක?

    මේ

    එළකිරියයි,
    යූටියුබ් එකයි,
    බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
    රෙඩිට් මගුලයි,
    ටිවිටර් මගුලයි.

    මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.

    පුදුම කරුමයක්.

    No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.

    no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.

    පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.

    හිතට එකඟව කියපන්.

    මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?

    මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.

    මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔව් මහා කාලකන්නි ෆීලින් එකක් එනව දවස අන්තිමට දවසම මේකෙම ලැගල ඉන්නකොට
    ඕක කොච්චර ආවත් වහල්ලු වගේ එක දිගටම කරන එක නේ වැඩේ. පට්ට ටයිම් එකක් මේකටම ගිහින් ඇති මගේ ජීවිතේ.

    ජීවිතේ කිසි ක්‍රොන්ට්‍රෝල් එකක් නැති ගතිය මහම කුජීත ෆීලින් එකක්.

    හැම දේම අංග සම්පූර්ණව තිබ්බත් මොකක්දෝ කාලකන්නි බලවේගයක් මෙහෙයවනව වගේ දැනෙන්නේ.

    තොගේ ඩෙස්ටින් එක මේක තොට ඒක විතරමයි වගේ ගතියක් මට දැනෙනව.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබ තමයි ඕක එහෙම කරගෙන තියෙන්නේ උබ උදේ ඉදන්ම මේකේ දදා වැලපෙනවා දැක්කා.. :lol: :lol:
    බලපන් උබ උදේ ඉදන් මේ වෙද්දි threads/replies ම කීයක් දැම්මද කියල
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ තමයි ඕක එහෙම කරගෙන තියෙන්නේ උබ උදේ ඉදන්ම මේකේ දදා වැලපෙනවා දැක්කා.. :lol: :lol:
    බලපන් උබ උදේ ඉදන් මේ වෙද්දි threads/replies ම කීයක් දැම්මද කියල
    අද උදේ නම් මම දාපු මගුලක් නෑ.

    ඒත් ඇත්ත මගේ සීරියස් ඇඩික්ෂන් එකක් තියෙනව social media වලට. මොනව හරි කරන්න වෙනව මේකට.
     
    • Like
    Reactions: hodakolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    There are only two industries that call their customers 'users': illegal drugs and software "

    ඔව් කාලකණ්ණි තමා බන් .
    මන් නිකමට කල්පනා කරා මෙ ටිකෙ.
    සොෂල් මීඩියාස් නැතිවත් අපි කාලයක් හිටියා නේද ?
    ඒ කාලෙ මෙයිට වඩා සතුටින් හිටියා අපි .

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Social Dilemma balanna oka hondata thiyanawa seen eka.

    kohomath loke fucked up wenawa next 20 years yanakota. dan corona ekath wadi wela penne nadda wena dewal.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ ඕකට උත්තරේ ගන්නත් එළකිරි ඇවිත් නේ. දැන් රිප්ලයි කරපං තව කාලේ කකා. . :lol:
    අද ඉඳන් මම ට්‍රයි එකක් දෙනව.

    ආයි මම මේකෙ දැක්කොත් මට උදව්වක් විදියට මාව නෝන්ඩි කරල දාපන්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උබලට හිතෙන්නැද්ද ඒක?

    මේ

    එළකිරියයි,
    යූටියුබ් එකයි,
    බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
    රෙඩිට් මගුලයි,
    ටිවිටර් මගුලයි.

    මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.

    පුදුම කරුමයක්.

    No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.

    no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.

    පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.

    හිතට එකඟව කියපන්.

    මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?

    මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.

    මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
    මේව සල්ලි ආකර බන්. හරි විදියට පාවිච්චි කරපන්. පරම්පරා 7ක් ගොඩ දාන්න පුළුවන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේව සල්ලි ආකර බන්. හරි විදියට පාවිච්චි කරපන්. පරම්පරා 7ක් ගොඩ දාන්න පුළුවන්.
    සල්ලි නෙවෙයි අරූ කියන්නෙ මානසික නිදහස ගැන.
     
    • Like
    Reactions: Ryan08

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    උබලට හිතෙන්නැද්ද ඒක?

    මේ

    එළකිරියයි,
    යූටියුබ් එකයි,
    බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
    රෙඩිට් මගුලයි,
    ටිවිටර් මගුලයි.

    මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.

    පුදුම කරුමයක්.

    No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.

    no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.

    පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.

    හිතට එකඟව කියපන්.

    මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?

    මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.

    මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
    ube kathwa atta.. patta addict thama mewata

    eth kiriya, youtube, Reddit thunnma mama sahenna deykk igena gena thiyenawa
    eth ewa eka eka danuma... focus na... specialized na,. just ehnn mehnn kali kali...
    eka nisa mata hithila thiyee pana pana yanna purudu welada kiyala mage mind eka ... coursera wage ekaka
    eka digata course ekk continue karanna hithenne na, sedda....

    eth ema hari deykk igena gena thiye.....
    especially life experience eka ekage.... example : raththarn ge thread ....
    ewa kirya Reddit ara wena kisma pothakinn pathakinn ganna ba.

    facbook and ithuru tikama nm meloma wadakk na mata nm ... yawenenth na wadiya/