කුඩු ගහනවට වඩා අන්තයි Internet එක.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මට දැන් එක දිගට ෆිල්ම් එකක්වත් බලන්න බෑ ප්ලේයරේ මිනිමයිස් කරලාමේකට එනවෆිල්ම් එකප්ලෙ වෙද්දි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    උබලට හිතෙන්නැද්ද ඒක?

    මේ

    එළකිරියයි,
    යූටියුබ් එකයි,
    බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
    රෙඩිට් මගුලයි,
    ටිවිටර් මගුලයි.

    මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.

    පුදුම කරුමයක්.

    No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.

    no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.

    පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.

    හිතට එකඟව කියපන්.

    මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?

    මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.

    මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
    දවස් 60ක් බුකියේ නැ.
    නමුත් elkiri එන්නැතුව ඉන්න බැනෙු
     
    • Like
    Reactions: Ragna_SL

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උබලට හිතෙන්නැද්ද ඒක?

    මේ

    එළකිරියයි,
    යූටියුබ් එකයි,
    බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
    රෙඩිට් මගුලයි,
    ටිවිටර් මගුලයි.

    මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.

    පුදුම කරුමයක්.

    No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.

    no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.

    පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.

    හිතට එකඟව කියපන්.

    මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?

    මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.

    මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
    Admin ta kiyala karaganin, no elakiri for life time unath bari naha.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබලට හිතෙන්නැද්ද ඒක?

    මේ

    එළකිරියයි,
    යූටියුබ් එකයි,
    බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
    රෙඩිට් මගුලයි,
    ටිවිටර් මගුලයි.

    මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.

    පුදුම කරුමයක්.

    No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.

    no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.

    පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.

    හිතට එකඟව කියපන්.

    මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?

    මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.

    මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
    Elakiri/ Youtube/Facebook/Instagram/Twitter/Reddit වගේ ඒවාට තමන් Addict වෙලා කියලා හිතන්නේ තමන්ගේ වැඩ පාඩු කරගෙන ඒවාට එනවා කියලා තමන්ට දැනෙන කොට
    එත් මේලෝකේ ගොඩක් දෙනා මේවා බාවිත කරනවා ඒ අතර ඔවුන්ගෙන් සමජයේ හොද තැන් වල ඉන්න බුද්දිමත් පිරිසක් ද ඉන්නවා .ඔවුන් ඒවා සමබර කරගෙන අනික් දේවල් එක්ක ගෙනියනවා .
    නමුත් මේවා නිසා තමන්ගේ කාලය නාස්ති කරගෙන තමන් මේවා නිසා කාලකන්නි වෙනවා කියලා තමන්ට දැනෙනවා නම් එතන වැරැද්ද තියන්නේ මේ platform වල නෙවේ තමන්ගේ කියලා අවබෝද කරගන්න
    මේක ටිකක් අමාරුයි කරන්න ඔයාට විතරක් නෙවේ මේ කියන මටත් .මම නම් කියන්නේ එක පාර නවත්ත්නාවට වඩා කිසියම් මට්ටමකට අඩු කරන එකයි හොද .සම්පුර්යේන්ම බැරි වෙයි එත් ගොඩක් දුරට . :)
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මට නම් කිරියට එහෙම එවෙන්නෑ....මේ දවස්වල වැඩ කලේ නෑ (13 ඉදන්)...මේ දවස් ටිකට ගොඩක් කිරියට එබිලා බැලුවා....අදින් පස්සේ ආපහු ඔක්තෝබර් වෙනකං එන්නෑ...🙂...fb,insta නෑ reddit එකේ නම් ඉන්නවා nofap challenge එක හින්දා...youtube තමා ටිකක් වැඩිපුර යැවෙන්නේ.. වරද තියෙන්නේ social media වල නෙමෙ අපේ..ඕනතරන් ඩයල් ඉන්නවා ගානට balance කරගෙන ඉන්න අය..
     
    • Like
    Reactions: Gwynbleidd

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ehema hithena ekk na aluthin deyak igena gannawanm..time waste wena ewa kale nathnm .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මට නම් කිරියට එහෙම එවෙන්නෑ....මේ දවස්වල වැඩ කලේ නෑ (13 ඉදන්)...මේ දවස් ටිකට ගොඩක් කිරියට එබිලා බැලුවා....අදින් පස්සේ ආපහු ඔක්තෝබර් වෙනකං එන්නෑ...🙂...fb,insta නෑ reddit එකේ නම් ඉන්නවා nofap challenge එක හින්දා...youtube තමා ටිකක් වැඩිපුර යැවෙන්නේ.. වරද තියෙන්නේ social media වල නෙමෙ අපේ..ඕනතරන් ඩයල් ඉන්නවා ගානට balance කරගෙන ඉන්න අය..
    මොකක්ද නෝ ෆැප් චැලේන්ජ් එකෙයි රෙඩ්ඩිට් එකෙයි සම්බන්ධෙ?
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මොකක්ද නෝ ෆැප් චැලේන්ජ් එකෙයි රෙඩ්ඩිට් එකෙයි සම්බන්ධෙ?
    https://www.reddit.com/r/NoFap/
    challenge එකක් නම් නැ ඉතින් පුරුද්දට කියවුනා...කොහොමත් nofap කියන එක මට නම් පට්ට ලොකු challenge එකක්😅
     
    • Wow
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    දැනුත් ලෙක්චර් එක්ක ඉන්නෙ, ඒ අස්සෙ මේකෙ ලැගගෙන ලබ්බක් කරනවා.

    බලපන් ඉතින් කොහොම අතාරින්නද කියලා :baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,221
    113
    Forest
    අද ඉඳන් මම ට්‍රයි එකක් දෙනව.

    ආයි මම මේකෙ දැක්කොත් මට උදව්වක් විදියට මාව නෝන්ඩි කරල දාපන්.
    Gobba hu@@nna 🤬
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    සොෂල් මීඩියාස් වල ඒ කාලෙ උනෙ නොදන්න මිනිහෙක් අඳුරගන්න .
    ඒත් දැන් වෙන්නෙ ශොව් ඕෆ් කරන්න .
    තමන්ගෙ ලයිෆ් එකෙ සාර්ථකත්වය පෙන්වන්න වගෙ දෙවල් වලට තමා සොෂල් මීඩියාස් තියෙන්නෙ .
    එතකොට රියල් වර්ල්ඩ් එකෙ ලබන්න බැරි තැන කියාගන්න බැරි දෙවල් මෙතන කොටන්නත් පුළුවන් අවකාශෙකුත් තියෙනවා .
    ඉස්සර ඕහොම නෙමෙ.
    නොදන්න කෙනෙක් අඳුර ගන්න ,නොදන්න දෙයක් අහගනන් දැනගනන් වගෙ දෙවල් තමා කෙරුනෙ.