කුඩු ගහපුවම වෙන ආතල් සිද්ධි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    kudu gahala na kudu gahana ekek dakala tiyenawa asree karala tiyenawa

    eka dawasak ea yaka kudu poddak urala winadi 5 giye na

    mata one deyak karana puluwan yako kiyala ka gahuwa

    ka gahala laga tibba hansi putuwakata keliya yako dekata kadenna

    passe ea malliwa punuratpane kala masa 6k

    ita pase ciga ekak wat biwwe na

    dan nam badala lamekut inawa hoda lasanata job ekak karan innawa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    කුඩු ගැහුවම තියෙන අතල් එක මොකක්ද ?
    හොටු සේම පෙරාගෙන වැටිලා ඉන්න එකද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.....
    බීපුවාම ආතල් නං, මල් ගැහුවාම ආතල් නං, ඕව ගැහුවාම මෙලෝ ආතල් එකක් නෑ.
    පුක්ස් මැක්ස් වෙලා ඉන්න වෙන එක මිසක්.....

    කුඩු ගැහුවාම ආතල් කියන උන්ගේ මොලේ අවුලක් තියෙන්න ඕන අනිවා....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :yes: coke upper ekak, weed downer ekak.

    na machn kuduth snort karanawa... habai inject karanakota tharam athal ekak enne na,,,

    එක මම අහල නැ බන් ,හැබැයි එක්ස්ටසි පිල් නම් කුඩු කරලා ස්නොර්ට් කරනවා දැකල තියනවා

    poddak kypn owayi wenasa
    ganja, kudu, koken arawa mewa

    කුඩු කියන්නේ හෙරොයින් ..පොපි මලෙ කිරි රසායනික ද්‍රව්‍ය දාල හදන්නේ පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ පැත්තේ .කුඩු ගහන උන්ට හොදට වැදුනම නිදි කිරා වැටෙනවා වගේ එකේලු ආතල් එක තියෙන්නේ . පට්ට චාටර් ඩ්‍රග් එකක් ජීවිතේට ට්‍රයි කරන්න හිතන්නවත් එපා
    කොකේන් කියන්නේ කොක් ගහේ කොළ ඩිසල් තව රසායනික වර්ග දාලා මෙක්සිකෝව කොලොම්බියාව වගේ රටවල හදන්නේ .. ලංකාවෙනම් සල්ලි කාරයෝ ලොකු කම පෙන්නන්න ඇඩ් එකට ගහන්නේ , එකෙන් ෆුල් එන්ජි එකක් දෙන්නේ හොදටම වැදුනම හිරිවටෙනවා .. කුඩු තරම්ම ඇබ්බැහි වෙන සුළුයි
    ගංජා කියන්නේ ලෝකේ ගොඩක් රටවල වැවෙන ශාකයක් ,හොදට වැදුනම හේතුවක් නැතුවම හිනා යනවා .හොදට කන්න පුළුවන් පාවී පාවී ඉන්නවා වගේ දැනෙනවා .. මේකනම් මොන උත්තකට තහනම්ද කියල දන්නේ නැ ..ඔය උබල බොන සිගරට් අරක්කු විතරක් නෙවෙයි කෑමට ගන්න සිනි පාන්පිටි රසකාරක වර්ග තරම් වත් එකෙන් කරන හානියක් නැ .හැබැයි තහනම් .(ඔය හානිය නැත්තේ සිගරට් කවලන් නැති ගංජා වලට විතරයි) .. ලෝකේ සමහර රටවල ඇමෙරිකාවේ සමහරා ප්‍රාන්ත වල මෑත කාලීනව තහනම ඉවත් කරා ... හැබැයි දැන් ලංකාවට කේ ජි කියල ජාතියක් එනවා එකනම් ඔය කියන ජාතියේ පාවී පාවී හිනා යන ෆිලින්ග් එකක් එන්නේ නැ පිස්සු වගේ වෙන්නේ ඒවානම් කෙමිකල් ගහලද කොහෙද .. හෂිස් නැත්තම් ඇශ් කියන්නේ ගංජා වල මැලියම් වලට .කුෂ් / ස්කන්ක් කියන්නේ ගන්ජම තමයි ඒකම ශාකයේ එක එක ප්‍රබේධ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කුඩු ගහන්නේ නෑ මිත්‍ර වරුනි , හැමදාම කුඩු කාරයෝ දකිනවා විතරයි :rofl:

    මන් හිතුවේ නෑ , එකෙක් වත් ඉඳි කියල , බලන් යනකොට මේකෙත් ඉන්නවා නේ කුඩු ගහපු උන් :rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කුඩු ගෑහුවම වෙන ආතල් එකක් ගෑන කුඩු ගහන එකෙක් දන්නෑ.
    මොකද ගහපු ගමන් සිහියක් නෑ..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම කුඩු ගහන්නේ නෑ මිත්‍ර වරුනි , හැමදාම කුඩු කාරයෝ දකිනවා විතරයි :rofl:

    මන් හිතුවේ නෑ , එකෙක් වත් ඉඳි කියල , බලන් යනකොට මේකෙත් ඉන්නවා නේ කුඩු ගහපු උන් :rofl:

    :dull: මමනම් විහිලුවට කිව්වේ.. කුඩු විකුණන අය කුඩු ගහන්නේ නැහැ
     
    Last edited:

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..උබ කියන්නේ මොන කුඩු ගැනද මචන් පාන් කුඩුද, පොල් කුඩු ද, තේ කුඩු ද, කෝපි කුඩුද,
    තේ කුඩු, කෝපි කුඩු, නම් පදමට ගසා ඇත. පාන් කුඩුද කා ඇත... :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    kudu gahala na kudu gahana ekek dakala tiyenawa asree karala tiyenawa

    eka dawasak ea yaka kudu poddak urala winadi 5 giye na

    mata one deyak karana puluwan yako kiyala ka gahuwa

    ka gahala laga tibba hansi putuwakata keliya yako dekata kadenna

    passe ea malliwa punuratpane kala masa 6k

    ita pase ciga ekak wat biwwe na

    dan nam badala lamekut inawa hoda lasanata job ekak karan innawa

    මෙහෙ නං ඕනේ තරං කුඩ්ඩො ඉන්නවා ඉතින් :P ගෙදර පලේ බර වැඩක් කරගන්න ඕනේ උනත් සේනිකව කන්ටැක්ට් කරන්නේ කුඩ්ඩේක් ව තමා :rolleyes:

    කුඩු ගැහුවම තියෙන අතල් එක මොකක්ද ?
    හොටු සේම පෙරාගෙන වැටිලා ඉන්න එකද ?

    මං නං ගහල නෑ , ගහපු උන්ට සාකච්චා කරන්න තමයි මේක දැම්මේ :baffled:

    ලොල්.....
    බීපුවාම ආතල් නං, මල් ගැහුවාම ආතල් නං, ඕව ගැහුවාම මෙලෝ ආතල් එකක් නෑ.
    පුක්ස් මැක්ස් වෙලා ඉන්න වෙන එක මිසක්.....

    කුඩු ගැහුවාම ආතල් කියන උන්ගේ මොලේ අවුලක් තියෙන්න ඕන අනිවා....

    කුඩු ගහන උනුත් ඕකම අනික් පැත්තට කියනව ඇති මාමි :rofl:

    කුඩු ගෑහුවම වෙන ආතල් එකක් ගෑන කුඩු ගහන එකෙක් දන්නෑ.
    මොකද ගහපු ගමන් සිහියක් නෑ..

    ඇත්තෙයි :eek:

    ..උබ කියන්නේ මොන කුඩු ගැනද මචන් පාන් කුඩුද, පොල් කුඩු ද, තේ කුඩු ද, කෝපි කුඩුද,
    තේ කුඩු, කෝපි කුඩු, නම් පදමට ගසා ඇත. පාන් කුඩුද කා ඇත... :rolleyes:

    ලී කුඩු ? :oo::P
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...

    කුඩු කියන්නේ හෙරොයින් වලට බන් පාන්පිටි වගේ නහයෙන් අදින්නේ කොකේන්..අනික කොකේන් රුපියල් 5000 ට නැ .. 20000 විතර වෙනවා

    mama hituwe dekama ekai kiyala
    heroin hadanne popy walin kokain hadanne coke gas walin hari neda machan
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    kudu gahala iddi policeyata ahu una badu thibbe na laga mama joint ekak gahala inne kiyala shape karagaththa nadu dammeth na
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ලොල්.....
    බීපුවාම ආතල් නං, මල් ගැහුවාම ආතල් නං, ඕව ගැහුවාම මෙලෝ ආතල් එකක් නෑ.
    පුක්ස් මැක්ස් වෙලා ඉන්න වෙන එක මිසක්.....

    කුඩු ගැහුවාම ආතල් කියන උන්ගේ මොලේ අවුලක් තියෙන්න ඕන අනිවා....

    kudu gahuwama athal thamayi opioid painkiller ekak ne nikan wassa welawe reddak porawagena adata wela innawa wage feeling ekak set wenne
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එක මම අහල නැ බන් ,හැබැයි එක්ස්ටසි පිල් නම් කුඩු කරලා ස්නොර්ට් කරනවා දැකල තියනවා

    කුඩු කියන්නේ හෙරොයින් ..පොපි මලෙ කිරි රසායනික ද්‍රව්‍ය දාල හදන්නේ පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ පැත්තේ .කුඩු ගහන උන්ට හොදට වැදුනම නිදි කිරා වැටෙනවා වගේ එකේලු ආතල් එක තියෙන්නේ . පට්ට චාටර් ඩ්‍රග් එකක් ජීවිතේට ට්‍රයි කරන්න හිතන්නවත් එපා
    කොකේන් කියන්නේ කොක් ගහේ කොළ ඩිසල් තව රසායනික වර්ග දාලා මෙක්සිකෝව කොලොම්බියාව වගේ රටවල හදන්නේ .. ලංකාවෙනම් සල්ලි කාරයෝ ලොකු කම පෙන්නන්න ඇඩ් එකට ගහන්නේ , එකෙන් ෆුල් එන්ජි එකක් දෙන්නේ හොදටම වැදුනම හිරිවටෙනවා .. කුඩු තරම්ම ඇබ්බැහි වෙන සුළුයි
    ගංජා කියන්නේ ලෝකේ ගොඩක් රටවල වැවෙන ශාකයක් ,හොදට වැදුනම හේතුවක් නැතුවම හිනා යනවා .හොදට කන්න පුළුවන් පාවී පාවී ඉන්නවා වගේ දැනෙනවා .. මේකනම් මොන උත්තකට තහනම්ද කියල දන්නේ නැ ..ඔය උබල බොන සිගරට් අරක්කු විතරක් නෙවෙයි කෑමට ගන්න සිනි පාන්පිටි රසකාරක වර්ග තරම් වත් එකෙන් කරන හානියක් නැ .හැබැයි තහනම් .(ඔය හානිය නැත්තේ සිගරට් කවලන් නැති ගංජා වලට විතරයි) .. ලෝකේ සමහර රටවල ඇමෙරිකාවේ සමහරා ප්‍රාන්ත වල මෑත කාලීනව තහනම ඉවත් කරා ... හැබැයි දැන් ලංකාවට කේ ජි කියල ජාතියක් එනවා එකනම් ඔය කියන ජාතියේ පාවී පාවී හිනා යන ෆිලින්ග් එකක් එන්නේ නැ පිස්සු වගේ වෙන්නේ ඒවානම් කෙමිකල් ගහලද කොහෙද .. හෂිස් නැත්තම් ඇශ් කියන්නේ ගංජා වල මැලියම් වලට .කුෂ් / ස්කන්ක් කියන්නේ ගන්ජම තමයි ඒකම ශාකයේ එක එක ප්‍රබේධ

    ganja wala awula kiyanne bun mekai
    ganja feeling eka tika kalayak yanakota adu wenawa
    kochara gahuwat wadinne nathi gaanata enawa
    etakota ganja gahana eka kudu try karala balanawa feeling eka nisa
    ada witarai gahane kiyala hitanwa ita pase hetat gahanawa
    itin abbahi wenawa

    anna oka tamai ganja wala awula