kudu walin ehema feeling ekak enne na uttto nikan boro danna epa![]()
uba ehenam gahala na loke wadiyenma addict wela inna drug eka bn heroin sapak naththam mokada minissu gahanne ochchara
wena monahari gahanawanekudu walin ehema feeling ekak enne na uttto nikan boro danna epa![]()
wena monahari gahanawaneuba ehenam gahala na loke wadiyenma addict wela inna drug eka bn heroin sapak naththam mokada minissu gahanne ochcharawena monahari gahanawane
gahala na gahapu ewun ekka idala tiyenawa
ehema wassa welawaka kamareka inawa wage kammali sapa feeling ekak enne na bun
kudu gahuwama hena jawa sampannai
kudu nati unama ekane aga patha wewlanne
api eka parak oya kuddo set ekakata order ekak dunna
kudu aran dunna okotama 200 gane podi match box eke enne kudu
kudu gahuwa polu tika ara gatta maha dawal gihin set ekakatama gahala awe
sakkili gahilak gahuwe
ena gaman pare inna ewuntat gahana paninawa echara kick ekak enne
kudu gahuwama nidi kira kira innawa wage sapa feeling ekak thiyenne mona moral da
cocaine gahuwamanam oya kiyana widiyata moral up wenawa ona deyak karanna puluwan kiyana feeling ekaun ehenam cocaine gahanne aththekudu gahuwama nidi kira kira innawa wage sapa feeling ekak thiyenne mona moral da
cocaine gahuwamanam oya kiyana widiyata moral up wenawa ona deyak karanna puluwan kiyana feeling eka
heroin kiyanne pain killer ekak painless feeling ekak set wenne sapa
cocaine kiyanne stimulant ekak moral up wenawa

කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...
marachoon;21375184[B said:]එක මම අහල නැ බන් ,හැබැයි එක්ස්ටසි පිල් නම් කුඩු කරලා ස්නොර්ට් කරනවා දැකල තියනවා
කුඩු කියන්නේ හෙරොයින් ..පොපි මලෙ කිරි රසායනික ද්‍රව්‍ය දාල හදන්නේ පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ පැත්තේ .[/B]කුඩු ගහන උන්ට හොදට වැදුනම නිදි කිරා වැටෙනවා වගේ එකේලු ආතල් එක තියෙන්නේ . පට්ට චාටර් ඩ්‍රග් එකක් ජීවිතේට ට්‍රයි කරන්න හිතන්නවත් එපා
කොකේන් කියන්නේ කොක් ගහේ කොළ ඩිසල් තව රසායනික වර්ග දාලා මෙක්සිකෝව කොලොම්බියාව වගේ රටවල හදන්නේ .. ලංකාවෙනම් සල්ලි කාරයෝ ලොකු කම පෙන්නන්න ඇඩ් එකට ගහන්නේ , එකෙන් ෆුල් එන්ජි එකක් දෙන්නේ හොදටම වැදුනම හිරිවටෙනවා .. කුඩු තරම්ම ඇබ්බැහි වෙන සුළුයි
ගංජා කියන්නේ ලෝකේ ගොඩක් රටවල වැවෙන ශාකයක් ,හොදට වැදුනම හේතුවක් නැතුවම හිනා යනවා .හොදට කන්න පුළුවන් පාවී පාවී ඉන්නවා වගේ දැනෙනවා .. මේකනම් මොන උත්තකට තහනම්ද කියල දන්නේ නැ ..ඔය උබල බොන සිගරට් අරක්කු විතරක් නෙවෙයි කෑමට ගන්න සිනි පාන්පිටි රසකාරක වර්ග තරම් වත් එකෙන් කරන හානියක් නැ .හැබැයි තහනම් .(ඔය හානිය නැත්තේ සිගරට් කවලන් නැති ගංජා වලට විතරයි) .. ලෝකේ සමහර රටවල ඇමෙරිකාවේ සමහරා ප්‍රාන්ත වල මෑත කාලීනව තහනම ඉවත් කරා ... හැබැයි දැන් ලංකාවට කේ ජි කියල ජාතියක් එනවා එකනම් ඔය කියන ජාතියේ පාවී පාවී හිනා යන ෆිලින්ග් එකක් එන්නේ නැ පිස්සු වගේ වෙන්නේ ඒවානම් කෙමිකල් ගහලද කොහෙද .. හෂිස් නැත්තම් කියන්නේ ගංජා වල මැලියම් වලට .කුෂ් / ස්කන්ක් කියන්නේ ගන්ජම තමයි ඒකම ශාකයේ එක එක ප්‍රබේධ

සොහොන;21375942 said:මේ ත්‍රෙඩ් එක පුරාම යන්නේ බොරු බයිලා ජින්තුවා විතරයි ඇත්ත කියන්නේ
ලංකාවේ කුඩු ගහනවා කියලා කියන්නේ නැ එකට කියන්නේ කෑලි ගහනවා කියලයි
කැල්ලක් එහෙම නැත්තම් මදටිය ඇට 5 සයිස් කුඩු ටිකක් රු 2000 ඉදන් ඉහල මිලක් එනවා
PAK කරලා එන්නේ පොඩි කඩදාසි ඇතුලේ
තමුන් ගහනවා කියන්නේ අනිවා ඩේලි රු 5000 ක් වත් අතට ඕනේ එක නිසයි කුඩු ගහන උන් සල්ලි හොයන්න මිනි මරලා හරි ට්‍රයි කරන්නේ නවත්ත ගන්න අමාරුයි
ගොඩක් නාස්ති කර ගන්න බැරි නිසා පෙළක් වෙලාවට නහයට තියලා අදින්නේ නැ සිලින්ජර් වලින් ඇගට දාගන්නවා
තවත් ක්‍රමයක් අලුමියම් හැන්දක් රත් කරලා එක වෙනම සිස්ටම් එකක්
එකම දේ පාඩුවේ පැත්තකට වෙලා වැටිලා ඉන්නවා වෙන කිසිම ඇගට ශක්තියක් එන්නේ නැ
kg - කේරල ගංජා ගන්ජා ම තමයි හැබැයි එන්නේ ඉන්දියාවෙන්
ගංජා රු 400 / 300 වෙද්දී kg එකක් රු 500 + බඩු පොඩ්ඩයි එන්නේ පොඩ්ඩයි ගහන්න ඕනේ
ඇශ් - AKA දුම්කුඩු මාලිගාවත්තේ මුස්ලිම් අයගේ ප්ර්දානතම ආදායම් මාර්ගේ රු 50 ඉදන් ඉහලට දිව යට තියන් ඉන්න ඕනේ ගොඩක් විකුනනේ මුස්ලිම් උන්
කවදා වත් කුඩු ගැන හොයන්න යන්න මේ වාගේ ත්‍රෙඩ් දාන්න එපා සමාජයේ ඉන්න අනික් මිනිස්සු ගැන හිතන්න මේවා වලට අනුබල දෙනවා කියන්නේ කාලකන්නි වැඩක්![]()
කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...
ජින්තුවා;21374707 said:කුඩු ගහල නෑ, කොකේන් ගහල තියනව. ගංජා ගැහුව හා සමානයි. වෙනසකට තියෙන්නෙ මෙලෝ දෙයක් කරන්න හිතෙන්නෙ නැති එක.





