කුඩු ජාවාරමට කට්ටි පැන්න පොහොට්ටු මන්ත්‍

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒත් බං මේවගේ බොළද මානසිකත්වයකින් හිතන ඩයල් මම දන්න තරමින් ඔක්කොම ජෙප්පො .සමහරවිට මූ කලින් ජෙප්පෙක් වෙලා හිටියද දන්නේ නෑ..:rofl:

    ඒ කතාවෙත් ඇත්තක් තියනවා :confused::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මට පේන්නේ මේක දාපු ඵකා අමු ජෙප්පෙක්‍.

    නෑ මේ මන්ත්‍රී පැත්තකින් තියමුකො ඇත්තටම එහෙම වෙනවද? කොහොමද දන්නෙ කුඩුකාරයා ඇත්ත කියනවද කියලා :eek:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හාමුට මුකුත් කියන්න දෙන්න එපා

    :lol::lol::lol::lol:

    එයා ඔය දෙපැත්ත සමබර කරන්න හදනගමන්...අපිට ගලවන්න රෙද්දක් ඉතුරු වෙලා නැහැ...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර

    එයා ඔය දෙපැත්ත සමබර කරන්න හදනගමන්...අපිට ගලවන්න රෙද්දක් ඉතුරු වෙලා නැහැ...


    මචන් කෝ බන් ගූ වන්ශයා.. බැසිල් ආවා විතරයි මිනිහට මොකක් උනාද දන්නැ.. එරොසනුත් පෙන්න නැ..



    උන් ටික පොල්ලෙලි සෙට් එක ඉස්සරහට දාලා unp ලොල්ලෝ එක්ක අවුරුදු සමරනවා ඇති නෙහ්...


    :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් කෝ බන් ගූ වන්ශයා.. බැසිල් ආවා විතරයි මිනිහට මොකක් උනාද දන්නැ.. එරොසනුත් පෙන්න නැ..



    උන් ටික පොල්ලෙලි සෙට් එක ඉස්සරහට දාලා unp ලොල්ලෝ එක්ක අවුරුදු සමරනවා ඇති නෙහ්...


    :lol::lol:

    ඔය උඹයි, අංක ජෙප්පයි, සඳුන් බුවයි ඉන්නේ ඔක්කොම කටවල් වලට හරියන්න.. උඹල තුන්දෙනා කොහෙද අවරුදු කන්නේ..චන්දිරිකා වැව් තාවුල්ලේ ද ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    ඔය උඹයි, අංක ජෙප්පයි, සඳුන් බුවයි ඉන්නේ ඔක්කොම කටවල් වලට හරියන්න.. උඹල තුන්දෙනා කොහෙද අවරුදු කන්නේ..චන්දිරිකා වැව් තාවුල්ලේ ද ?




    රිදුනා නෙහ්... :lol:


    ඊලග පාර කාටද චන්දෙ දෙන්නෙ.. පරන හොරු රැලටද අලුත් හොරු රැලටද කයිවාරු ජෙප්පටද..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිදුනා නෙහ්... :lol:


    ඊලග පාර කාටද චන්දෙ දෙන්නෙ.. පරන හොරු රැලටද අලුත් හොරු රැලටද කයිවාරු ජෙප්පටද..

    මට රිදෙන්නේ ScoMo ට අනන් මනං කියද්දී විතරයි :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,747
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    කුඩු ජාවාරම් කාරයො, පාතාලෙ එවුන්, කප්පම් කාරයො, රස්තියදුකාර චන්ඩියො කියල දැන් දැනත් මිනිස්සු ඇයි මුන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ. මොන තරම් මරි මෝඩ ජනතාවක්ද මේ ලන්කාවෙ ඉන්නෙ.

    චන්දෙ දෙන්න උගත් හොද මනුස්සයෙක් නැත්ත්නම් චන්දෙ නොදී ඉදපල්ලකො.

    unta ehema inna ba.. kahanawa.. dennama ona.. :dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,747
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කිව්වේ කුඩුකාරයෙක් අහුවුනාම කිව්වොත් අහවල් කෙනා තමයි දුන්නේ කියල පොලිසිය ගිහිං කුදලන් ඇවිත් හිරේ දානවද?

    ඒ කියන්නෙ ඕන කෙනෙක් හිරේ යැව්වැහැකිනෙ කුඩුකාරයෙක්ට :baffled:

    lansa mahattayata mada gahuwata nadu danna man nam kiyanne.. :dull::dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මචන් කෝ බන් ගූ වන්ශයා.. බැසිල් ආවා විතරයි මිනිහට මොකක් උනාද දන්නැ.. එරොසනුත් පෙන්න නැ..



    උන් ටික පොල්ලෙලි සෙට් එක ඉස්සරහට දාලා unp ලොල්ලෝ එක්ක අවුරුදු සමරනවා ඇති නෙහ්...


    :lol::lol:


    උන් ජෝන් අමරතුංගට සෙට් වෙලාද? උබලට බෑනේ ඉතින්.. උබලා ගහන්නේ කොල්ලෝ නේ

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර

    උන් ජෝන් අමරතුංගට සෙට් වෙලාද? උබලට බෑනේ ඉතින්.. උබලා ගහන්නේ කොල්ලෝ නේ





    ඊලග පාර කාටද චන්දෙ දෙන්නෙ.. පරන හොරු රැලටද අලුත් හොරු රැලටද කයිවාරු ජෙප්පටද..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හලාවත ඔයිට වඩා කුඩුකාරයෝ ඉන්නවා. UNP එකේ ශාන්ත අබේසේකර කියන්නේ කුඩු කප්පිත්තා. හලාවත වැලි ජාවරම් කරන්නෙත් ඌ.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala


    අප්පොච්චා හිටියනම් චොපර් එකේ යන්නේ.. ඔව් උඩින් යන්නේ.. උඩින් :P:P:P





    මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසේ සිට ඊයේ (8) දහවල් පිටතට පැමිණෙන විටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
    අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා ඊයේ පෙරවරුවේ පැමිණි බව රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරින් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල්ලාගෙන සිට අත්අඩංගුවට ගැනීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව පසුගිය මාර්තු 23 වැනිදා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කර ගනි. මීගමුව කට්ටුවාපිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 08 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමකදී මේ බව අනාවරණය වී තිබේ. නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබිණි.

    එකෙක් අරුන්දිකයාගේ ගෙදර ඉඳල අල්ලුවෙලු නේද?
     

    Similar threads