කුඩු දුමියා සහ කොන්ද පණ නැති නිවට ජනතාව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කුඩු දුමියා සහ කොන්ද පණ නැති නිවට ජනතාව

    392433_189029087914154_819219648_n.jpg

    1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

    2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

    3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
    අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

    4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
    හරි අමාරුවෙන්.

    5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
    අපට හිනා යනවා.

    6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
    ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
    ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

    7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
    හිනාවෙන්න එපා !

    8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
    යස අගේට වොයිස් කට් දෙනවා....!
    ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
    අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.

    9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
    සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.

    හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.

    ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
    දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.

    384469_249461288533985_1025397936_n.jpg

    මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
    ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
    දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !
    අද අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අරලිය ගහ මන්දිරයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ පින්තුරයකට මල් මාලයක් දමා.. හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කිස් එකක් දුන් දුමින්ද, මර්වින් සිල්වා සමඟ කැළණිය පන්සල වෙත යනු දකින්නට ලැබුණි…:rolleyes:
     
    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    මට නම් කියන්න තියෙන්නේ අපි ආගම් බේද ජාති බේද නැති කරල ශ්‍රී ලාංකීය ජනතාවක් හැටියට මේවට විරුද්ධ වෙන්න ඕන. මිනිස්සුන්ගේ එකමුතු කම නැති වෙන තරමට කපටි දේශපාලකයන්ට තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. එකමුතු උනොත් අපේ බලය රජයට පෙන්නන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි මේවට විරුද්ද උනේ නැත්නම් වෙන්නේ අපේ රට Zimbabwe වගේ වෙන එක මචන්ලා. මම ගොඩක් රටවල් වලට ගිහින් තියෙනවා එත් ලංකාව වගේ රටක් කොහෙවත් නැහැ. කට්ටිය එකමුතු වෙනවනම් මගේ දිවිය උනත් පුදන්න මම ලෑස්තියි ඔය හොරු එලවල අපේ දරුවන්ට ලස්සන ලංකාවක් ඇති කරලා දෙන්න.

    https://en.wikipedia.org/wiki/Tunisian_revolution
     
    • Like
    Reactions: prazadx

    ;);););)
     
    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    දුමින්දයා ඔලුවට වෙඩිවැදී සුව වීමෙන් පසු කොලු කාරයෙක් වුනාලු. දැන් මුන් දෙන්නා තමයි ඌට ඇහැගහන්නේලු.

    images
    images
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,113
    113
    ආශ්චර්යමත් රටක
    392433_189029087914154_819219648_n.jpg

    1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

    2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

    3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
    අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

    4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
    හරි අමාරුවෙන්.

    5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
    අපට හිනා යනවා.

    6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
    ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
    ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

    7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
    හිනාවෙන්න එපා !

    8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
    යස අගේට වොයිස් කට් දෙනවා....!
    ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
    අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.

    9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
    සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.

    හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.

    ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
    දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.

    384469_249461288533985_1025397936_n.jpg

    මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
    ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
    දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !
    අද අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා.......

    :yes::yes::yes::yes::dull::dull::dull::dull::dull::dull:

    me rate inna deshapaluwanta wandibattakam karana moda ponnayo kawada hadeida? matat me rate inna epauna. :dull::dull:
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... ''
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මචංලා ලංකාවේ වටිනාකමක් ඇති දෙකට තියෙන්නෙ බුදු දහම විතරයි
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    මට නම් කියන්න තියෙන්නේ අපි ආගම් බේද ජාති බේද නැති කරල ශ්‍රී ලාංකීය ජනතාවක් හැටියට මේවට විරුද්ධ වෙන්න ඕන. මිනිස්සුන්ගේ එකමුතු කම නැති වෙන තරමට කපටි දේශපාලකයන්ට තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. එකමුතු උනොත් අපේ බලය රජයට පෙන්නන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි මේවට විරුද්ද උනේ නැත්නම් වෙන්නේ අපේ රට Zimbabwe වගේ වෙන එක මචන්ලා. මම ගොඩක් රටවල් වලට ගිහින් තියෙනවා එත් ලංකාව වගේ රටක් කොහෙවත් නැහැ. කට්ටිය එකමුතු වෙනවනම් මගේ දිවිය උනත් පුදන්න මම ලෑස්තියි ඔය හොරු එලවල අපේ දරුවන්ට ලස්සන ලංකාවක් ඇති කරලා දෙන්න.

    https://en.wikipedia.org/wiki/Tunisian_revolution

    Machn U are So right.