මට නම් කියන්න තියෙන්නේ අපි ආගම් බේද ජාති බේද නැති කරල ශ්රී ලාංකීය ජනතාවක් හැටියට මේවට විරුද්ධ වෙන්න ඕන. මිනිස්සුන්ගේ එකමුතු කම නැති වෙන තරමට කපටි දේශපාලකයන්ට තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. එකමුතු උනොත් අපේ බලය රජයට පෙන්නන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි මේවට විරුද්ද උනේ නැත්නම් වෙන්නේ අපේ රට Zimbabwe වගේ වෙන එක මචන්ලා.




අම්මා, තාත්තා වැරදි දෙයක් කලත් ඒ දේ වැරදි කියන්න බැරි නම් ඒ පුද්ගලයාගෙන් වැඩක් නෑ රටකට, ජාතියකට, ලෝකයට හරි දේ අගයන්නත්, වැරදි දේ වැරදි කියන්නත් බය වෙන්න ඕනෑ නෑ
දුමින්දයා ඔලුවට වෙඩිවැදී සුව වීමෙන් පසු කොලු කාරයෙක් වුනාලු. දැන් මුන් දෙන්නා තමයි ඌට ඇහැගහන්නේලු.
![]()
![]()

හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක්
ජිවිත පූජා කරලා රැකපු රටේ නම කනවා මේ කාකි කොට් කාරයො..Jeevithe Pudha Rakiw Lanka....![]()
ඉතින් ඇයි කට වහන් ඉන්නෙ? එළියට බැහැලා කෑ ගහපන් කො
![]()
පිලිගන්න උතුමානේනි අපේ ආචාරය