කුඩු දුමියා සහ කොන්ද පණ නැති නිවට ජනතාව

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මට නම් කියන්න තියෙන්නේ අපි ආගම් බේද ජාති බේද නැති කරල ශ්‍රී ලාංකීය ජනතාවක් හැටියට මේවට විරුද්ධ වෙන්න ඕන. මිනිස්සුන්ගේ එකමුතු කම නැති වෙන තරමට කපටි දේශපාලකයන්ට තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. එකමුතු උනොත් අපේ බලය රජයට පෙන්නන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි මේවට විරුද්ද උනේ නැත්නම් වෙන්නේ අපේ රට Zimbabwe වගේ වෙන එක මචන්ලා.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nalin.fer

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    salute600.jpg

    පිලිගන්න උතුමානේනි අපේ ආචාරය
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අර ප‍්‍රභාකරන් කියුවා වගේ ලංකාවේ අයට ඕනෑ දෙයක් මතක තියෙන්නේ සති 2 බත් පැකට් එකට රු100 කඬේ යන උන් ඉන්න මේ රටේ අද දවසේ බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ හිටියත් එතුමන්ලා දේශද්‍රෝහි ලේබලය අලවයි. ඒ වගේ නරුම කාලකන්නි පාලන ක‍්‍රමයක් ලංකාවේ තියෙන්නේ, අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙනකොට වෙන්න ඕනෑ සියලූදේ අවසන් වෙලා තියෙයි.

    අම්මා, තාත්තා වැරදි දෙයක් කලත් ඒ දේ වැරදි කියන්න බැරි නම් ඒ පුද්ගලයාගෙන් වැඩක් නෑ රටකට, ජාතියකට, ලෝකයට හරි දේ අගයන්නත්, වැරදි දේ වැරදි කියන්නත් බය වෙන්න ඕනෑ නෑ
     

    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    අම්මා, තාත්තා වැරදි දෙයක් කලත් ඒ දේ වැරදි කියන්න බැරි නම් ඒ පුද්ගලයාගෙන් වැඩක් නෑ රටකට, ජාතියකට, ලෝකයට හරි දේ අගයන්නත්, වැරදි දේ වැරදි කියන්නත් බය වෙන්න ඕනෑ නෑ

    ඉතින් ඇයි කට වහන් ඉන්නෙ? එළියට බැහැලා කෑ ගහපන් කො
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    දුමින්දයා ඔලුවට වෙඩිවැදී සුව වීමෙන් පසු කොලු කාරයෙක් වුනාලු. දැන් මුන් දෙන්නා තමයි ඌට ඇහැගහන්නේලු.

    images
    images


    reputation_neg.gif
    ayi ubatath ariyada?

    තවත් නපුන්සකයෙකුට රිදිලා වගේ.


    :yes:
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    මෙතන බල්ලෝ උඩු බුරති. හිරු අක්කී දුමී අය්යාව විවාහා කරගත් දවසට පුසෝ වගේ ඇබරෙති.
    මෙතන කැගහන බලු කුක්කෝ එකෙක්ටවත් ලැජ්ජ නැහැ...................



    ;););););););)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක්

    සිරාවට..:(
     

    netlife008

    Active member
  • Mar 5, 2012
    145
    84
    43
    හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක්


    මෝන රට.....චීනයද?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉතින් ඇයි කට වහන් ඉන්නෙ? එළියට බැහැලා කෑ ගහපන් කො


    කුඩු දුමියගේ ගූ කෑ ලාස්ට් ඩ්‍රැගන් පොන්න පාල බෑන් වෙලා නේ......
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    salute600.jpg

    පිලිගන්න උතුමානේනි අපේ ආචාරය




    ආපෝ මුන්ද බන්......
    මුන් ගැන කත කරල වඩක් නෑ........
    මුන්ගේ තමයි ලෝකෙම ඉන්න නිවටයෝ ඔක්කොම ඉන්න දෙපාර්තුමේන්තුව......
    රෙදි නැතුව ගූ උනත් කයි.....
    නිවට,නියාලු,පොන්න සහ මෙකි නොකී තුප්පහි වැඩ ඔක්කොම කරන්නේ මුන් තමයි.....
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Machanla, kalayak anduwa minissunwa usi gannuwa HALAL prashne dala.Dan Muslim minissuth ekka sinhalaya kulappu karala Anduwa unge hora magadi wada okkoma hean nulen karagannawa. Koti ganan gasakanawa.Manawa himikam case ekak adagena patrol tika nagguwa e asse.mehema pahara anduwak me lankawe thibbema na.Mulu ratama ada bannath heta udeta chandayak thibboth me gon harak tika dinawanwa.minissunta yudde iwara kala kiuwama athi. ane sadu kiyala chanda denawa. mehema rataka ipaduna apita wada ape lamai puduma karumakkarayo.