කුඩු දුමියා සහ කොන්ද පණ නැති නිවට ජනතාව

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ආපෝ මුන්ද බන්......
    මුන් ගැන කත කරල වඩක් නෑ........
    මුන්ගේ තමයි ලෝකෙම ඉන්න නිවටයෝ ඔක්කොම ඉන්න දෙපාර්තුමේන්තුව......
    රෙදි නැතුව ගූ උනත් කයි.....
    නිවට,නියාලු,පොන්න සහ මෙකි නොකී තුප්පහි වැඩ ඔක්කොම කරන්නේ මුන් තමයි.....



    Lankawe Niyama ponnayo tika inne Policye. hamadama ehemai. okunta podi bicycle karaya allanna puluwan Light dagena prado ekak double iri kapan kaha iren issara karan giyath oluwa nawala yanna denne ponnayo
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අපි ලජ්ජා වෙන්න ඕනේ මේ රටේ ඉපදීම නිසා නෙමෙයි ..මුන්වගේ එවුන් අපි තාමත් දිරවාගෙන ඉන්නෙකට ........:no::no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    Jeevithe Pudha Rakiw Lanka.... :yes:

    ඒ ඉස්සර
    අපි ජිවිතේ පුදා රකින්නයි උන්ට රැකපු රට කන්නයි

    රට වෙනුවෙන් මින් ඉදිරියට කිසිවක් නොකරමි
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    601945_361265513972957_553422779_n.jpg
     



    1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

    2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

    3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
    අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

    4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
    හරි අමාරුවෙන්.

    5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
    අපට හිනා යනවා.

    6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
    ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
    ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

    7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
    හිනාවෙන්න එපා !

    8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
    යස අගේට වොයිස් කට් දෙනවා....!
    ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
    අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.

    9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
    සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.


    හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.

    ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
    දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.




    මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
    ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
    දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !
    අද අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා.......

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන

    aettatama machan.

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.
    :confused:

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන

    ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන

    අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන...

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන

    මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන

    යකෝ රට ගැන ලැජ්ජ වෙලා හරියන්නේ නෑ.....තමන් ගැන ලැජ්ජ වෙයන්.....රටට මේ කල ගියේ මේ රටේ මිනිස්සු හින්දා....හරි හැටි මොළේ තියෙන මිනිස්සු හිටියනං මේ රට සුර පුරයක් කරන්න පුළුවන්. තමන්ම හිතපං මේ තත්වයෙන් ගොඩ එන්න අපි මොනවාද කළේ කියලා. මෙතන ඇත්තටම වැරැද්ද තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ හර පද්ධතියේ.....
     
    Last edited: