"කුඩු" නමක් දෙන්න බැරි කතාවක්........

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    උඹ ගහලා තියද?
    සමහරක් සිගා එකටත් ඇබ්බැහි වෙනවා
    උන් තමා ෂොට් බලන්න ගිහින් කෙළෝ ගන්නෙ:lol::lol:

    නෑ මචන්. කුඩු වගේ දෙවල් පාවිච්චියක් නෑ.. හෙහෙ ඔව් ඔව් ඒ වගේ ගොබ්බ පොරවල්ලත් ඉන්නවා:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    no drugs, no liquor in my life...
    thanks for share machan....
    mama dan inna rate thamai loke wadiyenma kudu hadanne....
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Seen 1......

    උඹලා දන්නවද????කුඩු ගහුවම එකේ පවර් 1 පැය 12 හෝ 24ක් තිනවා:yes::yes:....ඔකෙ අන්තිම පැය ටික ගෙවෙනකොට ඇඟට පොඩි chill 1ක් වගෙ දනෙනවා...තව තිබ්බනම් මරු තව තිබ්බනම් maru....කියලා..:love::love:.....ඔක තමයි ඇබ්බහි වෙන්න හෙතුව....:yes::yes:.අර chill 1 ඉවසන් හිටියොත් නවත්තගන්න පුලුවන්..:yes::yes:...හුන්ගක් අයට eka නවත්ත ගන්න බැහැ.:no:..එකයි සීන් 1/......................

    cocaine.jpg



    කුඩු කියන්නෙ කොකේන්....මම හිතන්නෙ
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    shopin walata nam denne ne machan, mama danna widiyata nam podi aluminium kola kellakata monawa hari gum wargayak ekka kalawam karapu dust dot 1k thamai heroin wala nam denne, yatin rath karala duma adinawa, thawa weeduruwak udata dust daala kadadhasi batekin kelinma nahayata adina dekuth thiyanawa (kokain), ewa nam denne podi koleka othala wage thamai, (gahala nam ne kawadawathma, eth athata aran balala nam thiyanawa, school 1ke police 1n karapu work shop 1 kadi )
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    thanx 4 sharing machan.. කුඩ්ඩො ටිකක් අපේ ඉස්සරහ ගෙදරටත් පෙරේදා ගේමක් දීලා..මහ එපා කරපුම ජරාවක්...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මම දන්න ඩයල් එකක් ඉන්නවා ටෙස්ට් කරන්න ගිහින්
    ඇබ්බැහි වෙලාම ගිහින්
    දැන් උන්ගේ ගෙදර උනුත් මූව හළලා තියෙන්නේ

    මොන පිස්සුද බන් මමත් ඔය තියන ගොඩක් ඒවා (cocaine, hasheesh, roofies, ecstasy etc..) check කරලා තියනවා කවදාවත් ඇබ්බැහි වෙලා නෑ.. ;)