කුඩු ප්‍රශ්නය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අල්ලපු ගමෙ එකෙක් එල්ලිලා මැරෙන්න හදලා කුඩු නැතිව. දැන් මැෂින් වලින්ලු දුවන්නෙ, හෙට ගැලෙව්වාම ඌ ඉවරයි. උබලගෙ පැතිවල කොහොමද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉක්මන්ට පැලවත්තට රිපෝට් කරමු..යුනිට් එකෙන් ත්‍රෙඩ් එකක් දායි.

    සෑර් තමයි මේවාට වගකියන්න ඕනේ කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    එහෙම සීන් ගොඩක් තියෙනවා, මිනී අළු වලට මෝර්ටීන් දාලා ගහනවාළු.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    badu ahu wenna wenna badu demand wena eka ban wenne.... gennana ewwanta shot eka denawa nam hari...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    මව්බිම පත්තරේ ගූ කතානෙ බන් ඕවා
    ඔවු
    උන් හිතන් ඉන්නෙ ඩ්‍රග්ස් වලින් වදින්නෙ ඒකෙ තියන මොකක් හරි සැර ගතියක් නිසා කියලා,
    ඒකෙන් brain එකට වෙන impact එක නිසා කියල උන් දන්නෙ නැහැ, එහෙම නං ඉතින් ඕව ඔය ඩ්‍රග්ස් ඩීල් කරන එවුන් මේ වෙනකොට නොකර ඉඳිවියැ
    ප්‍රමානෙ වැඩි කරගන්න කලවම් කරන්නෙත් ඒ වගේම ඉෆෙක්ට් තියන බෙහෙත් වර්ග කියලනේ කියන්නෙ (Pain killers etc)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්සර 20-30 ගැන් පාරවල් දිගට ඉන්නවා... දැන්නම් එකෙක්වත් පේන්න නෑ... වෙලාවකට පිස්සෝ වගේ එහෙහෙමහෙ දුවනවා.... හැති දාගෙන.... දැන්නම් බඩු හිගයි කියල තමයි ආරන්චිය තියෙන්නේ......