අල්ලපු ගමෙ එකෙක් එල්ලිලා මැරෙන්න හදලා කුඩු නැතිව. දැන් මැෂින් වලින්ලු දුවන්නෙ, හෙට ගැලෙව්වාම ඌ ඉවරයි. උබලගෙ පැතිවල කොහොමද?
ගෙන්නන උන් මැරෙන්නෙ නෑනෙමැසින් ගලවලා දාපල්ලා. ගොඩ දැම්මා කියලා ආයෙ රජ වෙන්න යැ?
මව්බිම පත්තරේ ගූ කතානෙ බන් ඕවාඑහෙම සීන් ගොඩක් තියෙනවා, මිනී අළු වලට මෝර්ටීන් දාලා ගහනවාළු.
ඔවුමව්බිම පත්තරේ ගූ කතානෙ බන් ඕවා