කුඩු පූසා කුඩේ කූඩු 😬😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මැගසින් බන්ධනාගාරයට කුඩු ගෙන ආ බළලා බොරැල්ල පොලිසියට
    20200802_084705.jpg

    හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ ගෙලේ ගැට ගසා සිටි කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ‍්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත්, බළලා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
    බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාර පිවිසුම් දොරටුව ආසන්නයේ දි බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් එම බළලා අල්ලාගෙන තිබුණේ ඊයේ (01) දිනයේදීයි.
    එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩා පාර්සලයක තිබී හෙරොයින් ග‍්‍රෑම් 1.7 ක්, සිම්කාඞ්පත් 02 ක් සහ මෙමරි කාඞ්පතක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.
    වැලිකඩ බන්ධනාගාරයට පිටතින් තහනම් භාණ්ඩ විසි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් සති කිහිපය ඇතුළත බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට විකල්පයක් ලෙස තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන යාම සඳහා මෙලෙස බළලෙකු යොදා ගන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
    මේ අතර මත්ද්‍රව්‍ය රැගෙන යාමට යොදා ගත් බව කියන උකුස්සකු ද පසුගියදා අතුරුගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට පියවර ගැනුණා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකත් හොඳා ජාමෙ බේරගන්න. කලින් උකුස්සා දැන් පූසා අනිත් දවසේ මීයා.😂😂..කකුල් දෙකේ උන් නිදැල්ලේ..😂😂😂😂😂රට රකින විරුවා කුඩු ගෙනියන සත්තු අල්ලන්න අැවිත් තියෙන්නෙ.මිනිස්සු නෙමෙයි..😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඒකත් හොඳා ජාමෙ බේරගන්න. කලින් උකුස්සා දැන් පූසා අනිත් දවසේ මීයා.😂😂..කකුල් දෙකේ උන් නිදැල්ලේ..😂😂😂😂😂රට රකින විරුවා කුඩු ගෙනියන සත්තු අල්ලන්න අැවිත් තියෙන්නෙ.මිනිස්සු නෙමෙයි..😂😂😂
    පූසා ජේවීපී කාරයෙක් ලූ 😀😀😀
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    වෙන මොකෙක් ගත්තත් බන් පූසෙක්ව ගනීද මොළේ තියෙන එකෙක්. ඕකුන් සතපහකට ශුවර් නැති ආඩම්බර සත්තු ජාතියක්නෙ. යන තැනක් එන තැනක් මොකවත් නෑ වටේ යනව යන්න ඕනි උනාම. කිසිම බයක් නෑ මනුස්සයෙක්ට. එහෙම එකෙක් කොහොමද බන් හීලෑ කරන්නෙ ඔය වගේ දේකට
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඒකත් හොඳා ජාමෙ බේරගන්න. කලින් උකුස්සා දැන් පූසා අනිත් දවසේ මීයා.😂😂..කකුල් දෙකේ උන් නිදැල්ලේ..😂😂😂😂😂රට රකින විරුවා කුඩු ගෙනියන සත්තු අල්ලන්න අැවිත් තියෙන්නෙ.මිනිස්සු නෙමෙයි..😂😂😂
    WTF I just read :lol:
     
    • Haha
    Reactions: Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    වෙන මොකෙක් ගත්තත් බන් පූසෙක්ව ගනීද මොළේ තියෙන එකෙක්. ඕකුන් සතපහකට ශුවර් නැති ආඩම්බර සත්තු ජාතියක්නෙ. යන තැනක් එන තැනක් මොකවත් නෑ වටේ යනව යන්න ඕනි උනාම. කිසිම බයක් නෑ මනුස්සයෙක්ට. එහෙම එකෙක් කොහොමද බන් හීලෑ කරන්නෙ ඔය වගේ දේකට
    යහපාලන කාලයේ නාකෝටික් එකෙන් කූඩු විකිණුවා කියලා කවුද විශ්වාසය කරන්නේ 🤣🤣
    ලෝකේ ගැන නොදන්න බයියෝ නම් එහෙම හිතනවා .
    https://www.google.com/amp/s/www.bbc.com/news/amp/blogs-news-from-elsewhere-50185158
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මම හිතුවේ බෙල්ලේ ගැට ගැහුවේ සීනුවක් කියල. මොකද මීට කලිනුත් අපේ සීය කෙනෙක්ගේ බෙල්ලේ සීනු ගැට ගහපු කතාවක් තියෙනවා.
    -මීට පූසා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මම හිතුවේ බෙල්ලේ ගැට ගැහුවේ සීනුවක් කියල. මොකද මීට කලිනුත් අපේ සීය කෙනෙක්ගේ බෙල්ලේ සීනු ගැට ගහපු කතාවක් තියෙනවා.
    -මීට පූසා..
    සීනුව දැන් බල්ල ට ගිහිං බං 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    යහපාලන කාලයේ නාකෝටික් එකෙන් කූඩු විකිණුවා කියලා කවුද විශ්වාසය කරන්නේ 🤣🤣
    ලෝකේ ගැන නොදන්න බයියෝ නම් එහෙම හිතනවා .
    https://www.google.com/amp/s/www.bbc.com/news/amp/blogs-news-from-elsewhere-50185158
    ඔව්වගෙ අලගිය මුලගිය තැන් නන් 2015න් එහාටම යනව. ඕකට පක්ෂ දේශපාලනේ බලපානව කියල හිතන්න තරම් උබ ලපටියි නෙ.
    පුටින් සර්ව ආදර්ශෙට අරගෙන වගේ පූසත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඔව්වගෙ අලගිය මුලගිය තැන් නන් 2015න් එහාටම යනව. ඕකට පක්ෂ දේශපාලනේ බලපානව කියල හිතන්න තරම් උබ ලපටියි නෙ.
    පුටින් සර්ව ආදර්ශෙට අරගෙන වගේ පූසත්.
    අලගිය මුල ගිය තැන් කෙසේ වෙතත් නකොටික් එකේ අල්ලපු කූඩු විකුණන තත්වෙට රට අරගෙන ගිය එකට නම් යහපාලන ආණ්ඩුවට වග කියන්න වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    අලගිය මුල ගිය තැන් කෙසේ වෙතත් නකොටික් එකේ අල්ලපු කූඩු විකුණන තත්වෙට රට අරගෙන ගිය එකට නම් යහපාලන ආණ්ඩුවට වග කියන්න වෙනවා
    කමිටුවක් නැද්ද ඒක හොයන්න.