මු අද මහින්ද ගැන කියන්නේ උගේ තාත්තා ලංකාව සුරපුරයක් කර වගේ. කොටින්ට ආයුද දීලා කරපු හරිය මදිද.
ප්‍රේමදාස සංවර්ධනය කියලා ණය ගොඩක් රට උඩ පැටෙව්වේ නෑ.ණය නැති සංවර්ධනයක්.ඔයා දන්නවද අද ගාමන්ට් ෆැක්ටරි කර්මාන්තය ඇති කලේ ප්‍රේමදාස.රට තුල ඇගලුම් නිෂ්පාදනයේ පියා ප්‍රේමදාස.රනිල් කර්මාන්ත ඇමති කාලේ බොහොම සුලුවෙන් මේක පටන් ගත්තා.නමුත් ප්‍රේමදාස මේකට සහන ණය දීලා යටිතල පහසුකම් දීලා මේක ජය බිමක් කරා