කුඩු බිස්නස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පහුගිය කාලෙ කුඩු ඇල්ලුවනෙ එකදිගට. දැන් සද්දක්වත් නෑ නේද,
    කුඩු හිඟයිද දැන් රටේ?
    දැන් ගෙන්වන්නෙ නැද්ද, නැත්තන් විපක්ෂෙ ගෙන්නන උන්ව අල්ලලා ඉවරද
    මොකක්ද හේතුව?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    dumindagota-colombo-telegraph.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඇයි මේ ඊයෙ පෙරේදා විට්ස් එක්ස්කට පැනලා ඇල්ලුවෙ එකෙක්ව. ඌ පැනල ගිහින් ආයෙ ඇවිල්ලා භාරවුනේ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පහුගිය කාලෙ කුඩු ඇල්ලුවනෙ එකදිගට. දැන් සද්දක්වත් නෑ නේද,
    කුඩු හිඟයිද දැන් රටේ?
    දැන් ගෙන්වන්නෙ නැද්ද, නැත්තන් විපක්ෂෙ ගෙන්නන උන්ව අල්ලලා ඉවරද
    මොකක්ද හේතුව?
    කුඩු කියන්නේ ලෝකේ තියන වැඩිම ලාභ ලබන ව්‍යාපාරයක්.
    හැම රටකම තියන හැම දේශපලුවෙක්ම අඩු වැඩි වශයෙන් සම්බන්ද වෙලා කරන ව්‍යාපාරයක්.
    ඔය ඕනෑම රටක කුඩු 100% නවත්තන්න ඕන නං අවුරුද්දෙන් පුළුවන්.
    නමුත් 1970's වල වගේ කාල වල ඉඳන් මේ වෙනකම්ම එක කිසි රටක සිද්ද වුනේ නෑ.
    ඒ නිසා කිසි දවසක කිසිම government එකකින් කුඩු නවත්තයි කියලා හිතන්න එපා.
    කුඩු නවතින්නේ ඒවා ගහන්න උන් නවත්තපු දවසට තමයි.
    නමුත් බිලියන 7ක් ලෝකේ ඉන්නවා. ඒක කිසි දවසක සිද්ද වෙන්නේ නෑ.
    ඒ නිසා, කුඩු එක්ක ජිවත් වෙන්න ඉගන ගනින්.
    කුඩු කියන්නේ සිගරට් වගේ එකක්. කැමැති අය ගන්නවා. අකමැති අය නොගෙන ඉන්නවා.
    එච්චරයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303

    Gahana unta salli nathi welaa horakan karana ekai awla...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Gahana unta salli nathi welaa horakan karana ekai awla...
    ඒක ඇත්ත. එකට ඉතිං අපේ ආරක්ෂාව අපිට සලසගන්න වෙනවා. මොකද මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නෑ.
    මම මචන් කොළඹ "XXX"වත්තේ කාලයක් නතර වෙලා හිටියා.
    කුඩු කියන්නේ මොකද්ද කියන එක මම හොඳටම දැක්කා. මම කුඩු ගැන සැහෙන්න දෙයක් ඉගන ගත්තා.
    සිගරට් වලටත් වඩා සාමාන්‍ය දෙයක් ඒක එහෙ.. මේ මහා පාරේ පාරවල් අයිනේ පඩිපෙල් වල සෙට් වෙලා ගහනවා.
    ඔය අනිත් එවුන් සෙට් වෙලා බොනවා වගේ තමයි එහෙ උන් සෙට් වෙලා හෙරොයින් ගහන්නේ.
    හැබැයි බොන උන් වගේ නිතර සෙට් වෙන්නේ නෑ. තනියම තමයි වැඩිපුර ගහන්නේ.
    මම ඕවා අවුරුදු ගානක් දැකලා තියනවා.
    මම මගේ බඩු පරෙස්සන් කරගෙන ඉඳලා තියනවා. කරන්න දෙයක් නෑ එහෙම තමයි.
    නමුත් මම ඇල්කොහොල් වත් පාවිච්චි කරන්නේ නෑ.
    මේ රට කරන්නේ අපි නෙවේ නේ? මේවා අපිට නවත්තන්න බෑ. තම තමන්ට තනියෙන් හැදෙන්න තියෙන්නේ.

    මේ ඇමරිකාව. අපි ගැන හිතා ගනින් බන්. මෙහෙ තව හොඳයි මහා පාරේ මහා දවල් මෙහෙම නෑ නේ?

    ------ Post added on Sep 26, 2021 at 6:50 AM