ඒක ඇත්ත. එකට ඉතිං අපේ ආරක්ෂාව අපිට සලසගන්න වෙනවා. මොකද මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නෑ.
මම මචන් කොළඹ "XXX"වත්තේ කාලයක් නතර වෙලා හිටියා.
කුඩු කියන්නේ මොකද්ද කියන එක මම හොඳටම දැක්කා. මම කුඩු ගැන සැහෙන්න දෙයක් ඉගන ගත්තා.
සිගරට් වලටත් වඩා සාමාන්‍ය දෙයක් ඒක එහෙ.. මේ මහා පාරේ පාරවල් අයිනේ පඩිපෙල් වල සෙට් වෙලා ගහනවා.
ඔය අනිත් එවුන් සෙට් වෙලා බොනවා වගේ තමයි එහෙ උන් සෙට් වෙලා හෙරොයින් ගහන්නේ.
හැබැයි බොන උන් වගේ නිතර සෙට් වෙන්නේ නෑ. තනියම තමයි වැඩිපුර ගහන්නේ.
මම ඕවා අවුරුදු ගානක් දැකලා තියනවා.
මම මගේ බඩු පරෙස්සන් කරගෙන ඉඳලා තියනවා. කරන්න දෙයක් නෑ එහෙම තමයි.
නමුත් මම ඇල්කොහොල් වත් පාවිච්චි කරන්නේ නෑ.
මේ රට කරන්නේ අපි නෙවේ නේ? මේවා අපිට නවත්තන්න බෑ. තම තමන්ට තනියෙන් හැදෙන්න තියෙන්නේ.
මේ ඇමරිකාව. අපි ගැන හිතා ගනින් බන්. මෙහෙ තව හොඳයි මහා පාරේ මහා දවල් මෙහෙම නෑ නේ?
------ Post added on Sep 26, 2021 at 6:50 AM
E unaata oka karima awlak wenawa machan. Cmb nemei dan gam walata awith thiyenne. Wathu wala pol kadanawa kiyapanko kuddo. Allan gahala wadakuth naa bn. Unta theren n un kiyana karana dewal. Paw ahinsaka theruna jiwitha.
Ow oka nathara karanna wenne naa uba qwa wage. But puluwan tharam danna ekek hari karanawanam control karaganna try karanna one bn. Hebai ithin owa karanna gihin kudu gahan nathi ekath kudu gahana thathweta eida dan naa...