කුඩු බිස්නස්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඒක ඇත්ත. එකට ඉතිං අපේ ආරක්ෂාව අපිට සලසගන්න වෙනවා. මොකද මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නෑ.
    මම මචන් කොළඹ "XXX"වත්තේ කාලයක් නතර වෙලා හිටියා.
    කුඩු කියන්නේ මොකද්ද කියන එක මම හොඳටම දැක්කා. මම කුඩු ගැන සැහෙන්න දෙයක් ඉගන ගත්තා.
    සිගරට් වලටත් වඩා සාමාන්‍ය දෙයක් ඒක එහෙ.. මේ මහා පාරේ පාරවල් අයිනේ පඩිපෙල් වල සෙට් වෙලා ගහනවා.
    ඔය අනිත් එවුන් සෙට් වෙලා බොනවා වගේ තමයි එහෙ උන් සෙට් වෙලා හෙරොයින් ගහන්නේ.
    හැබැයි බොන උන් වගේ නිතර සෙට් වෙන්නේ නෑ. තනියම තමයි වැඩිපුර ගහන්නේ.
    මම ඕවා අවුරුදු ගානක් දැකලා තියනවා.
    මම මගේ බඩු පරෙස්සන් කරගෙන ඉඳලා තියනවා. කරන්න දෙයක් නෑ එහෙම තමයි.
    නමුත් මම ඇල්කොහොල් වත් පාවිච්චි කරන්නේ නෑ.
    මේ රට කරන්නේ අපි නෙවේ නේ? මේවා අපිට නවත්තන්න බෑ. තම තමන්ට තනියෙන් හැදෙන්න තියෙන්නේ.

    මේ ඇමරිකාව. අපි ගැන හිතා ගනින් බන්. මෙහෙ තව හොඳයි මහා පාරේ මහා දවල් මෙහෙම නෑ නේ?

    ------ Post added on Sep 26, 2021 at 6:50 AM

    E unaata oka karima awlak wenawa machan. Cmb nemei dan gam walata awith thiyenne. Wathu wala pol kadanawa kiyapanko kuddo. Allan gahala wadakuth naa bn. Unta theren n un kiyana karana dewal. Paw ahinsaka theruna jiwitha.

    Ow oka nathara karanna wenne naa uba qwa wage. But puluwan tharam danna ekek hari karanawanam control karaganna try karanna one bn. Hebai ithin owa karanna gihin kudu gahan nathi ekath kudu gahana thathweta eida dan naa...
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන් දුමින්දය නිදහස්නෙ. ඕක හිරේ ඉන්නකල් වෙන එවුන් කුඩු ගේනව කියල පෙන්නන්න ලොකුවට ටීවී වල කුඩ්ඩො පෙන්නුව
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    E unaata oka karima awlak wenawa machan. Cmb nemei dan gam walata awith thiyenne. Wathu wala pol kadanawa kiyapanko kuddo. Allan gahala wadakuth naa bn. Unta theren n un kiyana karana dewal. Paw ahinsaka theruna jiwitha.

    Ow oka nathara karanna wenne naa uba qwa wage. But puluwan tharam danna ekek hari karanawanam control karaganna try karanna one bn. Hebai ithin owa karanna gihin kudu gahan nathi ekath kudu gahana thathweta eida dan naa...
    එහෙම නතර කරන්න බෑ බන් ලේසියෙන්. පොඩි කාලයක් ඉන්නේ නවත්තලා. අපහු නිකම්ම වැටෙනවා තිබ්බ තැනට.
    අතලොස්සක් තමයි එහෙම මනස පාලනය කරගෙන බේරෙන්න පුළුවන්කම තියෙන්නේ.
    මේවා නවත්තන්න නං, ඒක පටන් ගන්න ඕන කොතනින්ද කියලා උඹ දන්නවනේ? ප්‍රශ්නෙත් ඒකම තමයි.
    කුඩු ගහන එකෙක් ආශ්‍රය කරලා එක නවත්තන්න කියලා බලපන්. උදවු කරන්න තරං මහන්සි වෙන්න වෙන එකක් නෑ උඹට. උඹටම තේරෙයි.
    ගොඩක් උන් වැටිලා තියන තැන්වලින් ලෙසියකට ගොඩ එන්න බෑ.
    අනිවාර්යෙන්ම ඉස්සරහට වැඩි වෙනවා.
    අපිටත් වතු තියනවා පොල් එහෙම තියන. අපෙත් හොරු කඩනවා.
    ඉස්සරහට තුවක්කුවක් ගන්න වෙයි. වෙඩි තියන්න නෙවේ අඩු ගානේ පේන්න අරන් යන්න.
     
    • Like
    Reactions: wawula

    Eka hari bn. Ape unuth nae kyla sathiyen apahu wadeta bahinawa. Corona wage huru wemu ekatath
     
    • Like
    Reactions: shenic88

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    kudu nam thiyenawa ban.. patta ganan eth.. kalin 600ta gaththa kella dan 1500 withara wela.. badu demand.. kawalam