කුඩු සමග අහු උනොත්..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊළඟ කරුමේ
    අනේ ලංකාවට යනවද? මේ පාර්සලේ ගිහිං දෙනවද? අනේ ලංකාවෙන් පාර්සලයක් දෙනවා අරං එනවද?
    මොනවා ඔතලා දෙනවද කියලා දෙයියෝ තමයි දන්නේ. 🤬🤬
    එකෙක්ට දවසක් ගංජා පාර්සලයක් දීලා තිබුනා ඇඳුම් පාර්සලයක් අස්සේ දාලා, ඌ බාරදීලත් කාලෙකට පස්සේ දන්නේ හාවා කරලා ගංජා ඇදලා කියලා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    kawadawath rata yanawa nam wena unge parcel ganna ehama epaaa

    Hondama yaluwake ge unath
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඊළඟ කරුමේ
    අනේ ලංකාවට යනවද? මේ පාර්සලේ ගිහිං දෙනවද? අනේ ලංකාවෙන් පාර්සලයක් දෙනවා අරං එනවද?
    මොනවා ඔතලා දෙනවද කියලා දෙයියෝ තමයි දන්නේ. 🤬🤬
    එකෙක්ට දවසක් ගංජා පාර්සලයක් දීලා තිබුනා ඇඳුම් පාර්සලයක් අස්සේ දාලා, ඌ බාරදීලත් කාලෙකට පස්සේ දන්නේ හාවා කරලා ගංජා ඇදලා කියලා.
    දිග ඇරල පෙන්නන්නෙ නැතුව බාරගන්න බෑ කියහන්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දිග ඇරල පෙන්නන්නෙ නැතුව බාරගන්න බෑ කියහන්.
    දැන්නං මම මළාට ගන්නේ නෑ බං. එයාපෝට් සෙකියුරිටි බලලා බයවුන එකෙක් මං🤣🤣
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අපේ මල්ලි කෙනෙක් ඇහුවුනා,ඌනම් කුඩු ගහනවා
    මාස 4 වඩා පල්ලෙකැලේ හිටියා. කොවිඩ් හින්දා උන්ගේ නඩු ඉක්මනට ගියා
    පෙර වැරදි නැති නිසා ඇඟ බැඳලා එළියට දැම්මා.
    රස පරික්ෂන වාර්තා එන්න කල් ගියොත් ඊට වඩා ඉන්න වෙනවා
    හැබැයි විකුණලා අහුවුනොත් ඉතින් සොරි තමා,නඩු ඇදි ඇදි තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙම බේරෙන්ඩ අමාරුයි අපේ නෙවෙයි කියල ඔප්පු කරන්ඩ බෑනෙ :whistle:

    බැරිකම නෙමේ බන්., අපි දෙකට නැමිලා වරද මගේ කැ* ස්වාම්නි කියලා පිළිගන්නවනේ... කල් ඇදෙන කචල් එක නිසා..
    රථවාහන උසාවියකට ගියොත් කවදාවත් ඇහෙනවද මම නිර්දෝෂී කියල :no:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Man danna ekektath una ohoma ekak, but policiye un balanava mu kudu gahana ekekda kiyala kudu gahana or kuddo ekka contact ehema nathi ekek nam apa denava lawyer kenek allagattama but arun nadu danava naduwa yanava lawyer waddek nam shape ithin kohomath thamange nama yanava ithini police records walata :( kawawath wishwasa karanna epa kiyanne ekane kochchara minissu ekka hodata hitiya unath kalin athmeka tarahakarayek hari awith owage dewal wenna puluwan
     
    • Sad
    Reactions: tha123

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැරිකම නෙමේ බන්., අපි දෙකට නැමිලා වරද මගේ කැ* ස්වාම්නි කියලා පිළිගන්නවනේ... කල් ඇදෙන කචල් එක නිසා..
    රථවාහන උසාවියකට ගියොත් කවදාවත් ඇහෙනවද මම නිර්දෝෂී කියල :no:
    2g ද කොහෙද තිබ්බොත් මරණ දඬුවම..කවුරු හරි අපේ වාහනයක් අස්සට දාල නැත්නම් පොලීසියෙ උවමනාවට දාල අහු කරොත් මම බොන්නෙ නෑ, බීල නෑ කියල ඔප්පු කරත් මගේ නෙවෙයි කියල ඔප්පු කරන්ඩ බෑනෙ..ඒකයි අවුල.
     
    • Like
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක හරියට කලොත් මහ ලොකු ගේමක් නෑ බන්

    1. ඔත්තු කාරයා පස්සේ පොලීසිය යනවා.අනිවා බොරුවක් නම් ඌට පත්තු වෙනවා

    2. උඹ හම්බු කරපු හැම සල්ලියක්ම නීත්‍යානූකූලයි නම්, සෝස් තියේ නම්, බැංකු වාර්තා තියේ නම්, මෙඩිකල් චෙකප් එක පාස් නම්, ගමේ ප්‍රභූ සෙට් එක උඹව රෙකමන්ඩ් කරනවා නම් කුඩු නෙමේ ඕනේ මගුලක් ඕනේ එකෙක්ට දාන්න කියපන්. කිසි දේකට බයවෙන්න එපා

    ඔත්තුව දුන්න එකාට ඕක පාරාවලල්ලක් කරන්න පුළුවන් හරියට පත්තු කලොත්. ඌ දැන ගත්තේ කොහොමද, මොනවද සාක්ෂී, 100% ප්‍රභල සාක්ෂි එකතු කලේ කොහොමද? සිද්ධීය ගිය විදිය, ගත්තා කියලා පොර කියන තැන්, පුද්ගලයින් හෙම් කියන හැමදේම පොරට ඔප්පු කරන්න වෙනවා

    අහිංසකයට දවස් කීපයක් ලැග් වෙයි උගේ ජීවිතෙන්. හැබැයි හැක් වෙන්නේ නැ මොලෙන් ගැහුවොත්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එතකොට මචන්ල ලංකාවට කුඩු ගේන එවුන්ට මුකුත් අවුල් යන්නේ නැද්ද? මෙහෙ විකුනුවොත් තමයි අවුල නේද?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    saralayi ban kudu dala kudu ekka mattu wunaa nam athule maasa dekak inna wenawaaa ita asse thamyi nadu kiyala ara kiyala thibba wage chritha sahathika anam manam pennal goda yanna puluwan lawyer ge dakshathawa matha naduwa wisik weyi habayi mul masa deka athule thamayi
    me nithyanukula krema anith beran widiya yata

    ethota balayai kudu karayo kohomada eka digata karanne kiyala

    saralayi policeya bohoma kalathuraking thamayi kudu owner keneta nadu yanne ekko chatar wela nathnam ihala balapama samaja tharjane

    kudu owner alluwa (aba hadayak gaththa rate lankawe neme )
    policya karanne badu gana balala salli kadana eka salli gewwama wu nidahas
    nathanam podi badu ganakata policeya wena ekek wa hire danawaa wuta apa labenawaa (hire yama job ekak widiyata karana ayatah innawaa )

    policeyen bau ekka allalaa hire dammath ethaninuth galawenawaa kohomada rasa parikshaka warthwaa kudu wena dewal walata pari warthanaya wenawaa naduwa wisik wenawaaa aru nidahas kota nidahas



    godak oya seen wenne kudu karayao ekka wali illa kudu karayama thamayi policeya set karalaa ewaanne ithing policeyen galawimak naha
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එතකොට මචන්ල ලංකාවට කුඩු ගේන එවුන්ට මුකුත් අවුල් යන්නේ නැද්ද? මෙහෙ විකුනුවොත් තමයි අවුල නේද?

    #Ask @Renosilva & @NimalLanza කෙස් එක දරුණුම උනොත් ගෙට් හෙල්ප් ෆ්‍රොම් @නාකි_මයිනා.. දේ විල් හැල්ප් අස්..
     
    • Sad
    Reactions: Any.key

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලට කවුරු හරි අතල් එකක්ගන්න ඔය වගේ කුප්ප වැඩක් කලොත් අල්ලපන් ඉන්න සුපිරිම ලෝයර්ව
    සල්ලි වලට ගනින් පොලිසියේ කොස්තාපල් කෙනෙක්ව
    උගෙන් ගනින් ඔත්තුවේ විස්තර
    ලොයර් ලව්ව හගිස්සවපන් හැමදේම උසාවියේද
    ගනින් අපහස කිරිල්ලට අවුරුදු ගාණක් සැපට ඉන්න පුළුවන් විදියේ ගාණක් + ලෝයර් ෆී කැල් වෙන විදියේ වන්දියක්