ඕක හරියට කලොත් මහ ලොකු ගේමක් නෑ බන්
1. ඔත්තු කාරයා පස්සේ පොලීසිය යනවා.අනිවා බොරුවක් නම් ඌට පත්තු වෙනවා
2. උඹ හම්බු කරපු හැම සල්ලියක්ම නීත්‍යානූකූලයි නම්, සෝස් තියේ නම්, බැංකු වාර්තා තියේ නම්, මෙඩිකල් චෙකප් එක පාස් නම්, ගමේ ප්‍රභූ සෙට් එක උඹව රෙකමන්ඩ් කරනවා නම් කුඩු නෙමේ ඕනේ මගුලක් ඕනේ එකෙක්ට දාන්න කියපන්. කිසි දේකට බයවෙන්න එපා
ඔත්තුව දුන්න එකාට ඕක පාරාවලල්ලක් කරන්න පුළුවන් හරියට පත්තු කලොත්. ඌ දැන ගත්තේ කොහොමද, මොනවද සාක්ෂී, 100% ප්‍රභල සාක්ෂි එකතු කලේ කොහොමද? සිද්ධීය ගිය විදිය, ගත්තා කියලා පොර කියන තැන්, පුද්ගලයින් හෙම් කියන හැමදේම පොරට ඔප්පු කරන්න වෙනවා
අහිංසකයට දවස් කීපයක් ලැග් වෙයි උගේ ජීවිතෙන්. හැබැයි හැක් වෙන්නේ නැ මොලෙන් ගැහුවොත්