කුඩු සල්ලි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වූ උසස් බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇතැයි මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව, ඔවුන්ගේ වත්කම් පරීක්ෂා කිරීම සඳහා අල්ලස් කොමිසමට දැනුම්දෙන බවද, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.

    බන්ධනාගාර උසස් නිලධාරීන් දස දෙනෙකු ඉඩකඩම්, යාන වාහන, ඇතුළු මහා පරිමාණ දේපළ රැසකට හිමිකම් කියන බවද, සාමාන්‍ය නිලධාරීන් ලෙස රාජකාරියට පැමිණ වසර කිහිපයක් ඇතුළත ඔවුන් මහා ධනවතුන් බවට පත්වීම විශාල අබිරහසක් බවද, රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    බන්ධනාගාරවල සිදුවන නීති විරෝධී ක්‍රියාවන්ට මෙම තත්ත්වයද බලපා ඇති බවට සැකයක් මතු වී ඇතැයි පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඇතැම් නිලධාරීන් වසරකදී වාර ගණනක් තම වියදමෙන් විදේශ සංචාර, විනෝද ගමන්, විවාහ මංගල උත්සව, මධුසමය ගත කිරීම මෙන්ම පවුල් පිටින් සති මාස ගණන් විදේශ රටවල ගත කිරීම හා මෙරටදී ලක්ෂපති උපන්දින සාද, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම පුදුම උපදවන බවද, වසර ගණනාවකට පෙර පාපැදියෙන් රැකියාවට පැමිණි ඇතැම් උසස් නිලධාරීන් අද වනවිට සුඛෝපභෝගී වාහන රැසකට හිමිකම් කියන බවද, අමාත්‍යවරයා අනාවරණය කළේය.

    දෙපාර්තමේන්තුවේ යහපත් නිලධාරීන් අතලොස්සකගේ මෙන්ම දෙපාර්තමේන්තුවේ ගෞරවයද මෙවැනි නිලධාරීන් නිසා කෙලෙසෙන බව අමාත්‍යංශය කියයි
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    Halo

    Amathi Thumo - Hon. Wimal Weera Wansa?
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Mewa mulinma balanna one oya kiyana mathi amathi warungen.. Un okkoma gahala gahala rta kala dan methana enawa un ge yata inna ewun ta kelawanna.. ekenuth ganak hoya ganna puluwan ne.... Kelinma un ta katha karala commission ekak illuwa nm iwarai...