කුඩු සළිඳු CIDය මගහරියි - මොනාද බන් මේ විහිලු? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අඩො අර පොඩි කාලේ කතාවක් තිබ්බා මතකද, ඉබ්බව කන්න කලින් උගෙ කට්ට මෙලෙක් කරන්න ඕනා කියලා නරියව රවට්ටලා කොහොමහරි ගඟට ගෙනිහින් අන්තිමට ඉබ්බා පැනලා යන සීන් එක, මේකත් ඒවගේ සීන් එකක් නෙ බන් . 🤭 🤭



    ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.

    ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස "කුඩු සළිඳු" නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණි.

    එහෙත් ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය.

    ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කළේය.

    එම කරුණු සැලකිල්ලට ගෙන "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලන්කාවෙත් නැතුව ඇති සමහර විට :lol: :lol: :lol:
    ඔව් ඕක පැනල ඇත්තේ දැනටම.

    ගැනි ලමයියි රට පනින්න හැදුවෙ මුගෙන් බේරෙන්න
    මොකෝ මු ගැනිට කෙස් දාන්නේ??
    ------ Post added on Dec 23, 2024 at 7:39 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    දැන් නම් ඕකා හැන්ගිලා එක්කො ඉන්දියාවට හරි පැනල ඇති
    අඩෝ අනිවා ලොක්කෝ සෙට් එකම සල්ලි අරන් ඇති නේ. නැත්තන් බන් කැරිම ගේමක් දීලා අත ඇරපු එකෙක්ට ඇප දෙන්නෙ මොන බුරුවද බන්. කැරිම විහිලුවක්නෙ බන් මේක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඔව් ඕක පැනල ඇත්තේ දැනටම.


    මොකෝ මු ගැනිට කෙස් දාන්නේ??
    ------ Post added on Dec 23, 2024 at 7:39 PM
    ඔය මැර හුත්තලාගෙ ඔය සීන් එකක් තියෙනවානේ. ගෑනිට වඩා උට ලමයි ඕන ඇති. එකයි ගෑනිට කියන්නෙ පැනලා ගියොත් මරනවා කියලා. අනික මුන්ට dominate කරන්නත් පුකේ අමාරුවක් ඇති. එහෙම උනාම ගෑනි මූ කියන එක ඇහුවෙ නෑ කියන්නෙ මූට මදි කමක්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,549
    113
    ඕකා දැන් ඉන්දියාව හරහා ඩුබායි වෙත පලා ගිහින් කියයි ටික දවසකින් බලපන්.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    කව්ද බන් දැන් ජනාධිපති 😂

    පුටින් එළවලා, කපුටින් ද ගෙනාවේ.

    පිංටින් නම් සාගලාගේ පොල්ල උරෝ උරෝ ඇති
    මේවගෙ සීන් ඇත්තටම වෙන්නෙ කොහොමද කියලා හොයන්න ඕනා. කැරිම ජෝක් එකක්නෙ බන්. මූව අල්ලන්න පට්ට ගේමක් දුන්නා. අල්ලලා මූව නිකන් ඇප උඩ අත ඇරලා. උන්ට සාමන්ය දැනීමක් නැද්ද බන් මුන්වගේ උන් අනිවා පනිනවා කිය්ලා.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මේවගෙ සීන් ඇත්තටම වෙන්නෙ කොහොමද කියලා හොයන්න ඕනා. කැරිම ජෝක් එකක්නෙ බන්. මූව අල්ලන්න පට්ට ගේමක් දුන්නා. අල්ලලා මූව නිකන් ඇප උඩ අත ඇරලා. උන්ට සාමන්ය දැනීමක් නැද්ද බන් මුන්වගේ උන් අනිවා පනිනවා කිය්ලා.
    සල්ලි බන්.... ලෝයර් ගේ කෝල් record බැලුව නම්, ගරු උසාවියට අපහාස වෙන්නත් පුළුවන්. 😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,897
    113
    ප*යාගල
    sorry.com
    මොකෝ මු ගැනිට කෙස් දාන්නේ??
    කෝ වුට්ටියේ ඉස්සෙල්ල තිබ්බ විස්ටරේ මැකුවේ අයි????
    නම පැටලුනා බන්. අපෙ ගෙවල් පැත්තෙන් බැදල හිටියෙ පොඩි ලැසී. සලිදු නිදහස් කරල දවස් 3 යි දඩල්ල පැත්තෙ එකෙක්ට සොට් එක හම්බුනා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සලිදු නිදහස් කරල දවස් 3 යි දඩල්ල පැත්තෙ එකෙක්ට සොට් එක හම්බුනා
    ඒ සින් එක වෙන සින් එකක් කියල ආරංචි. සලිදුගේ සිද්දියක් නෙවෙයි. උ දඩල්ලේ නෙවයි මාගල්ලේ ඉන්නේ.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අමාරුවෙන් ලොකු පාතාලයෙක් අල්ලලා ලංකාවට ගෙන්නගන්නවා බුද්ධි අංශ දන්න සෙල්ලම් ඔක්කොමදාලා පට්ට ගේමක් ගහලා ඉන්ටපෝල් එකෙනුත් හෙල්ප් අරං. ඊටපස්සෙ මීඩියා වලිනුත් උඩ දාගෙන පෙන්නනවා පස්සෙ කෝටි 100 ගනන් කුඩු සල්ලි වටේට කැරකුණ ගමන් උසාවියෙන් ඇප හම්බෙනවා උන්ට. ඇප හම්බෙලා පැය 12න් බුවා කොහෙ හරි කලපුවක. ඊටපස්සෙ බෝට්ටුවෙන් ඉන්දියාවෙ. සතියෙන් එක්කො ඩුබායි, නැත්තං ප්‍රංශෙ, නැත්තං කොහෙ හරි වෙන රටක. ඊටපස්සෙ උන් ආය එහෙ ඉදන් ගෝලයෝ දම්මලා කුඩු බිස්නස් කරන්නයි, කප්පන් ගන්නයි, මිනී මරන්නයි ගත්තම ආය මීඩියා කාරයො දගලනවා "ඩුබායි සිට මෙම අපරාධය මෙහෙයවූ සංවිධානාත්මක අපරාධකරු bla bla bla කිය කිය" ? මොකද්ද යකෝ මේකෙ තේරුම? මේවා වෙනස් වෙන්න ඕන නිසාමනෙ අපි මාලිමාට ගැහුවෙ? ඒත් එහෙමමනං වැඩක් නෑනෙ බං? ඔක්කොටම එහා උසාවියෙන් මුංට ඇප දෙන්නෙ මොන උට්ටකටද? මේ මිනීමරුවො අමු කුඩ්ඩො කියලා ලෝකෙම දන්න උන්ටත් ඇප දෙන්න උන්ට ට්‍රැක්ද? ඇප දීලා පැයෙන් ආය වලිගෙවත් අල්ලන්න බෑ කියලා දැනගෙනත්? යකෝ මගෙ යාලුවෙක්ගෙ කාර් එකක බීපු එකෙක් බයික් එකක ඇවිල්ලා ඇනලා මිනිහා මලා. මැරුණ එකා බීලා කියලා තහවුරු වෙලත්, cctv වල ඌම ඇවිල්ලා කන්ට්‍රෝල් නැතුව අනිනවා කියලා පේන්නම තිබිලත් ජජ් කාරයා දවස් 14කට ඇතුලට දැම්මා ඇප දෙන්න බෑ කියලා? හැබැයි ලොකුම මිනීමරු පක්කුන්ව එලියට දානවා ඇප පිට?

    @thanujaka ඇයි අයියෙ මෙහෙම වෙන්නෙ? අමාරුවෙන් ජීවිත පරදුවට තියලා අල්ලපු මහ මෝරටම උසාවියෙන් ඇප දෙනකොට බුද්ධි අංශෙ කට්ට කාපු ඩයල් වලට මොනවා හිතෙනවා ඇත්ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕකා දැන් ඉන්දියාව හරහා ඩුබායි වෙත පලා ගිහින් කියයි ටික දවසකින් බලපන්.

    ඩුබායි ගිහින් නම් බේරගන්න බෑ.
    කලිනුත් කුදලන් ආවේ.
    පේන විදිහට සිංගප්පූරුව තමයි ආරක්ෂිත රට.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අන්රයියා මොකුත් දන්නෙ නෑ වගේ රඟපායි.

    අර නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු අයින් කරගත්ත ඒවත් දන්නෙ නෑ වගේ ටෝක් දුන්නෙ