කුඩු(Heroine) වලට ඇබ්බැහි වෙලා - Heroine Adiccated
මචන් මගේ යාලුවෙකුගේ හොඳම යාළුවා කුඩු ගහන්න පුරුදු වෙලා බන් දැන් මාසයක විතර ඉඳල ජරාව ගහනවලු උට ඒක නැතිවුනාම ඇග වෙවුලනවලු මචන් මේක අතහැරගන්න කරන්න ඕනි මොනවද ? උබල දන්නා ඩොක්ටර්ස් ල ඉන්නවද මෙහෙම දේවල් මගහැරගන්න ප්‍රතිකාර කරන උට දැන් ඇබ්බැහිවෙලා තියෙන්නේ මේක නැතිකරගන්න ඕනිලු
ගාල්ලේ ඩොක්ටර්ස්ල නම් ගොඩක් හොඳයි මොකද කියුව කෙනා ගාල්ල කිට්ටුව පුලුවන්නම් උදවුකරපන් ලොකු පිනක් කැම්පස් යන කොල්ලෙක් පවු ඉතින් කගේ වුනත් ජීවිතයක් නේ උබල කියපන්කො මොකද කරන්න ඕනි කියල නැත්නම් බුම්ප් එකක් හරි දාගෙන යන්න ලොකු පිනක්
machan mage yaluwekuge hondama yaluwa kudu walata abbahi wela dan masayak wage wenwalu ithin uta meken berenna widihak thiyanwada doctor kenek hambela ekata treatment ekak ganna puluwanda kawuda honda doctors la me sambandawa ? danna kenek innwanam udawu karapan loku pinak u igena ganna kollek pawu ithin unge ammai thathai meka nawatthaganna wdhak kypn loku pinak
Singlish walin type kare Unicode nathi ayata penna
bump ekakwath dagena yanna machan