කුඩු Tv නොහොත් හිරු Tv
ලංකාවේ ආරම්භ වන අලුත්ම tv චැනලය වනුයේ කුඩු tv නොහොත් හිරු tv ය. අපේ රටේ ජනගහනයට වඩා අද fm චැනෙල් සහ tv චැනෙල් ඇත. කුඩු tv ත් සමග ලංකාවේ ඇති චැනෙල් ගණන 24 කි, මීට අමතරව දේශීය සැටලයිට් සහ කේබල් චැනෙල් 18 ක් ද ඇත. සරලව ගතහොත් මුළු නාලිකා ගණන 42 කි. ජනගහනය මිලියන 20 කි. මහින්ද ජනපති වීමෙන් පසුව තම හෙන්චයින්ට අත දිග හැර tv සහ fm radio බලපත්‍ර දුන් අතර අදවන විට, බලපත්‍රයක් නැති අය සොයා ගැනීමට පවා අපහසුය, බොහෝ ව්‍යාපාරිකයන් ලග වාහන බලපත්‍ර මෙන් tv සහ fm radio බලපත්‍ර ඇති රටක් බවට මහින්ද ලංකාව පත් කර අත.
තත්වය මෙසේ තිබියදී කුඩු TV නොහොත් හිරු tv, කරලිට පැමිණ ඇත, කලක් මහරජා ආයතනයේ වෙළද අංශයේ සුළු සේවකයෙක් වශයෙන් සේවය කල රෙනොර් සිල්වා, පසුව රොනී පීරිස්, චීන ජාතික දොස්තර ලිට් සහ හිටපු ජනපති චන්ද්‍රික කුමරනතුංග සමග එක්ව ABC මාධ්‍ය ආයතනය ඇරඹූ අතර. පසුකලකදී රෙනොර් සිල්වා ABC මාධ්‍ය ජාලය මිලදී ගත් බවට තොරතුරු අපට ලැබී ඇත. රෙනොර් සිල්වා ගේ මල්ලි දුමින්ද සිල්වාය, රෙනොර් මේ සෑම මිලදීගැනීමක්ම කරනු ලැබුවේ දුමින්ද කරලිට පැමිණි පසුවය එතෙක්, රොනී පීරිස්, චීන ජාතික දොස්තර ලිට් සහ හිටපු ජනපති චන්ද්‍රික කුමරනතුංග සමග එක්ව ආ මාධ්‍ය ආයතනය කරමින් එහි CEO ලෙස රෙනොර් සිල්වා තම රැකියාව කරමින් සිටි බව බොහොදනෙක් දන්නා කරුණකි.
ප්රශ්නය රෙනොර් ට සල්ලි ලැබුනේ කෙසේද ????????????????????????????? වසර 10 යකට පෙර බත්තරමුල්ල පැලවත්තේ රෑ කෑම කඩයක් කරමින් සිටි පවුලකට මෙතරම් මුදල් ලැබුනේ කෙසේද ?????, මීට වසර කීපයකට පෙර පෙර වසා තිබු fm චැනලයකට වසර 2-3 කට පසුව tv චැනලයක් අරම්භ කිරීමට තරම් මුදල් ලැබෙන්නේ කෙසේද ??????, මේ අතර දුමින්ද සිල්වා (කුඩු දුමින්ද) සිංගප්පුරුවේ රෝහලක මස 9 යක ට අසන්න කාලයක් ප්‍රතිකාර ගන්නා අතර ඒ සදහාද වියහියදම් කරමින්, අලුත් චැනල් කරන්නට තරම් මුදල් ලැබෙනේ කෙසේද ??????. ලංකාවේ අදායම් දෙපාර්තුමේන්තුව රෙනොර් සිල්වා ට සහ මල්ලි දුමින්ද සිල්වා මෙතරම් මුදල් කන්දරාවක් ලැබුනේ කෙසේද කියා සොයාබැලිය යුතුය.
කුඩු සල්ලි වලින් tv චැනෙල් කරන රෙනොර් සිල්වා සහ ඔහුගේ මල්ලි දුමින්ද සිල්වා, මීට කලකට පෙර සිට කරගෙන යන චැනෙල් වල frequency, කුඩු TV නොහොත් හිරු tv අරම්භ කිරීම සදහා හොරකම් කර ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය විය, කුඩු TV නොහොත් හිරු tv හිමිකරු, TRC එකේ වැඩකරන රණතුංග යන අයට අල්ලස් දී මෙම පහත් ක්‍රියාව කරැති බවට අපට දැනගැනීමට ලැබී ඇත. මල්ලි ලංකාව් නැතත් අයියා කුඩු වියාපාරය ජයටම කරගෙන යනු ලබයි. එම කළු සල්ලි සුදු කිරීමට කොටස් වෙළද පොලේ සහ TV & Radio චැනෙල් වලට ආයෝජනය කරනු ලබයි.
ජනතාවනි!!!!!! අහිංසක මිනිසුන් සහ ගැහැනුන් ට කුඩු පොවන දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත නැතිකර කුඩු විකුනන ජාවාරම් කරුවන්ගේ කුඩු TV නොහොත් හිරු tv වර්ජනය කරනු ……………………….. කුඩු TV චැනෙල් වල සේවය කරන සේවකයන් සමාජයෙන් කොන් කරනු ………. මන්ද යත් කුඩු බි මැරෙන සෑම ලංකික ජීවිතයකට ම කුඩු fm සහ කුඩු tv චැනෙල් වල සේවය කරන අය වගකිය යුතුය……… කාලය එලබ ඇත …… දැන්වත් හිතන්න …… අනාගත පරපුර මත් උවදුරෙන් රැකගැනීමට පෙළගැසෙන්න…… ………………………………….