කුඩු නැති කරන්න පුලුවන්. (උවමනාව තියෙනවා නම්) පට පට ගාලා මරණ දණ්ඩනයයි , හංගපු ආයුධ පෙන්වන්න දවස ගානෙ එක්කන් ගියානම් පටස් ගාලා අඩු කරන්න පුලුවන්. තරහාකාරයෙක්ට බඩු දෙන්න කියාපු ක්‍රමේ.