දන්න එකෙක් රට යන්න බලාගෙන කෝස් එකක් කරන්න කොලඹ ගිහින් නැවතිලා ඔක කරන් හිටියා ඉන්න ගෙදරත් පොර තනියම හිටියේ ලොකු ගෙයක් ඒකේ අයිති බුවා කැනඩා. මූට කියල ගෙදරත් බලන් කියන් පොරගේ තියෙන පතලේ වැඩත් බලන් ඉන්න 80ක් වගේ පඩියකුත් දීලා. මාස 6-7 ක් ඉතින් ඔක කරන් ඉදලා පතලෙන් දෙන සල්ලි බෑන්ක් එකට දාන එක අනික් පාර්සල් වගේ දේවල් වෙන වෙන අයට ගිහින් දෙනව වගේ දේවල්. කාලයක් යද්දි පොරට පොඩි සැකයක් ඇවිල්ලා වෙන්න පුලුවන් එතනින් අයින් වෙනවා කියලා අයිති කෙනාට කියලා තියෙනවා. දවසක් වැඩ ඉවරවෙලා ගෙදර යන්න යනකොට පොලිසියෙන් ඇවිත් අල්ලන් පතලෙන් දුන්න පාර්සල් එක පොර ගාව තිබිලා තියෙනවා එකේ කුඩු. අයිති එකා අස් වෙනවා කිව්ව තරහට කුඩු දාල පොලිසියට ඔත්තුව දිලා. මූ පිලිවෙලට ඉන්න කොල්ලෙක් ඉදල හිටල සෙට් වෙනවා ඇරෙන්න අනික් කිසි දෙයක් නෑ. එකම අවුල එන්ගේජ් වෙලා මාස 2යි. කොලබින් අල්ලනවත් එක්ක ගමේ ගෙදරට පොලිසියෙන් ඇවිත් සේරම ඇදලා මුලු ගමම දන්නවා සීන් එක. පොර මෙච්චර කාලයක් එතන සල්ලි කියලා පාර්සල් මාරු කරල දිල තියෙන්නෙ කුඩු. පතල් මුවාවෙන් ලොකු ලොකු උන් කරන බිස්නස් එකක්ලු ඔක. මොකද සල්ලි එන තැනක් තියෙනෙ නිසා කවුරුවත් සැක කරන්නේ නෑ. අනික ඌ එක්ක පොලිසියේ උන් මාර ෆිට්. ආල්ලපු වෙලාවේ අරු පොලිසියට කීව ඒව කැනඩාවේ ඉන්න අරූ දන්නවා. මම හිතන්නේ මූ මේ අදින්නේ කුඩු කියල දැනගෙන ඔතනින් අයින් වෙන්න යන නිසා දුන්න ගේමක් දැන් සති ගානක් අරු බන්දනාගාර දාල. ඌ අඩනවා කිව්වා බලන්න ගිය අය. රසපරික්සක වාර්තාව එන්න මාස 6 ක් යනවලු එතකන් ඌ ඔකේ. අනික අහුවුන ප්‍රමානේ අනුව දඩුවම අඩු වැඩ් වෙන්නේ. මාර හුත්තේ රටක් බන් බලපන් මේක මූ දැනගෙන කලේ නෑ කියල ඔප්පු කරන්න විදියක් නෑ ( මූ දැනගෙන කලාද කවුද දන්නේ)
මම මේ කතාව කියන්න හිතුවේ බන් ඔනවට වඩා කිසි කෙනෙක් විස්වස කරන්න එපා. ඔන එකෙක්ට කුඩු දාල පොරියල් එකක් සෙට් කරන්න පුලුවන්. අනික නොදන්න බෑග් පාර්සල් යාලු ෆිට් එකට ගන්න එපා අඩුම ගානේ බස් එකේ යද්දි බෑග් එකක්වත් ගන්න එපා අනිවා අහුවෙන්නෙ උබ. අරු එන්ගේජ් උන කෙල්ල පට්ට පව් අනික උන් දෙන්නා රට යන්න කෝස් එක කලේ. දැන් ඔය කේස් නිසා පොලිස් රිපොර්ට් කේස් වෙන්න පුලුවන්. අනික ජිවිත තර්ජන. ජිවිතේ වෙනස් වෙන්න යන්නේ විනාඩියයි. හැමදේම තේරුම් අරන් ජීවත් වෙමු.