කුඩු_ආරක්ෂක_ලේකම්
මරා-සිරා ජුන්ටාවේ ආරක්ෂක ලේකම් කුඩු ජාවාරම් කාරයෙක්..! සේයාරූ සාක්කි මෙන්න..! හමුදාපතිවරුනි., මෙවැන්නෙකුගේ නීති විරෝධී නියෝග පිළිපදිනවාද?
මරා-සිරා ව්‍යවස්ථා විරෝධී ජුන්ටාව විසින් නව ආරක්ෂක ලේකම් ලෙස පත් කරන ලද්දේ කලක සිට ඉහලම පෙලේ කුඩු ජාවාරම් කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ගේ ජාවාරම් වලින් මුදල් ඉපැයූ හේමසිරි ප්‍රනාන්දු ය.
අද ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත නීති විරෝධී නියෝගයක් දෙමින් අරලිය ගහ මන්දිරට හිස් කරන ලෙස පවසා තිබේ. ත්‍රිවිධ හමුදාපතිවරුන් කුඩු ජාවාරම් කරුවෙකුගේ නීති විරෝධී නියෝග පිළිපදිනවාදැයි දෙවරක් නොව කිහිප වරක් කල්පනා කළ යුතුය.
මෙහි ඇති සේයාරුවේ කතාව මෙසේය. වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ප්‍රවාහනය කෙළේ තම ඔලිම්පික් බලතල යොදාගෙන හේමසිරි ප්‍රනාන්දුය. ඊට රැකවරණය සැලසුවේ නියෝජ්‍ය පොලිස්පති පතිරණය. මෙහෙයුම සාර්ථක වීමෙන් පසු වෙලේ සුදා සමග හේමසිරි ප්‍රනාන්දු සහ නි.පොලිස්පති පතිරණ තිදෙනාම කතරගම දෙවියන්ට තම භාරය ඉෂ්ඨ සිද්ධ කිරීමට ගිය අවස්ථාව මෙම සේයාරුවේ දැක්වේ..
මේ සේයාරුව පළමු වරට ප්‍රසිද්ධ කෙළේ 2016 නොවැම්බර් මාසයේ දී ය. යහපාලන ආණ්ඩුව එදා මේ ගැන සෙව්වේ බැලුවේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඒ කුඩු ජාවාරම් කරුවා ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පමණක් නොව ආරක්ෂක ලේකම් ද වී සිටී. රටට කුඩ්ඩන්ගේම පිහිට ය.

Last edited: