මොකක්ද අවුල?ලන්සා කුඩ්ඩා කියමු ඵතකොට කුඩ්ඩා කුඩ්ඩා විදිහටම මැරිලා යන්න ඕනද?වැරදි කරපු මිනිස්සුන්ට ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න බැරිද?උඹ 100% perfect මිනිහෙක්ද?මම දන්න විදිහට නම් ඵහෙම 100%ක් perfect මිනිස්සු මේ ලෝකේ නැහැ..ජෙප්පො රැඩිකල් විදිහට අනිත් දේවල් හිතුවට මේ වගේ දේවල් වලට උන් රැඩිකල් නෑ..කාට හරි මඩ ගහන්න තිබ්බොත් ඒ අැති.![]()

Kuhaka wenna epa miniho..Minnihek asadarana widiheta hari gemak gahala goda enekota umbelata ahe katu aninewa wage neda? Kuhaka haththe.....Lankawata hariyanne naththe meke hinda tamai![]()
ඕකමයි මාත් කියන්නේ....අර්ජුන් ඇලෝසියස් සිංහලු බනිනවා පලු යන්න...සිංහලුන්ගේ කුහක කමනේ....