කුණ්ඩලිනි ශක්තිය ගැන කුණ්ඩලිනි ශක්තිය අවදි කර ගන්න ඕනේ කෙනෙක් බවන කරන්න ඕනේ කොහොමද මොකක්ක් අරමුණු කරගෙනද බාවනා කරන්නේ අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ........ කුන්දලිනිය ගැන මුල ඉඳල විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් ටිකක්ක් කියල දෙන්නකෝ .. (basic )