කුණ්ඩලීනි භාවනා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කුණ්ඩලීනි visualization භාවනා ක්‍රම මොනවද හොඳ..කරල ප්‍රතිඵල හමුබුණ ඒව නන් හොඳයි.. ඔය තියෙන්නෙ චක්‍ර ඒවට අදාල පාටින් දිලිසි දිලිසි තියෙනව, නළලෙ තියෙන ආඥා චක්‍රෙන් හුස්ම ගන්නව පිටකරනව හිතෙන් දකිනව වගේ.. ඒවගේ ඒව..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,149
    113
    ඕව එහෙන් මෙහෙන් හොයල කරන්න යන්නෙපා කලුවෝ. හොද ගුරුවරයෙක් හොයාගෙන කමටහන් ගනින්, :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නලලෙන් කොහොමද හුස්ම ගන්නේ :eek:
    යෝගා නම් තියෙනවා කටෙන් , නහයෙන් නැතුව අනිත් පැත්තෙන් හුස්ම් ගන්න ඒවා නම් .





    @46min wala katha wenawa, මේවා බෞද්ධ දේවල් නෙමේ කියන එකත් කියනව
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    kundalini karanna hoda yogi kenek one.. hamuduruwaru eka karanawa adui.. oka waridiyata kaloth umbe mind eke track eka aul yanawa wagema... organs malfunction wennath gannawa.. kranawanam hodai.. danagea.. teacher kenek gawa.. lankawenam na danna tharamin.. idia wla innawa .. eyalage profile add karagena guidance ganna puluwan.. podi payment ekaka karala..