කුණ්ඩලීනී චක්‍ර හත පිහිටලා තියෙන්නෙ කොහෙද කියල හරියටම හොයාගන්ඩ පුලුහන්ද, නෙට් එකේ විස්තර තියෙනව, එවුනාට ඒවගෙ එකෙන් එකට පොඩි පොඩි වෙනස්කන් තියෙනවනෙ ,අනිත් ප්‍රශ්නෙ, මේ චක්‍ර තියෙන තැන් වලට හිත යොමුකරල අදාල පාටින් ඒව දිලිසෙනව කියල හිතුවහම, ඒ චක්‍ර අවදි වෙනවද, කුණ්ඩලීනී භාවනා කියන්නෙ මේකටද, මේව හරියටම දැනගන්ඩ පුලුහන් පිළිගන්ඩ පුලුහන් පොතක් හරි මූලාශ්‍රයක් හරි තියෙනවද..
Last edited: