කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊

    කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊

    උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    එම නම් ජුනි 15දාට පෙර අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    එම නම් ඉදිරිපත් කිරීමේදී,

    01 යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.

    02 ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැත

    03 ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුය

    04 රළු හෝ කෘර හෝ ස්වාභායක් නොගත යුතුය

    05 උච්ඡාරණයේදී පහසු විය යුතු අතර එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිම අකුරු 8කට සීමා විය යුතුය.


    https://www.facebook.com/chaturaalwisfans

    62068581_2360341367342886_710322096802103296_n.jpg


    :D:D:D:Dඑළකිරියෙනුත් නමක් යෝජනා කරමුද​ :D:D:D:D
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Munta wena weda nadda.... pissu yakku... Lankawe okada dan dawena prashne :(


    දැනට ලංකාවේ තියෙන ලොකුම ජාතික ප්‍රශ්නය තමයි බෝම්බ ගහල මිනී මරණ හම්බයෝන්ට බෝම්බ ගැහුවට පස්සේ පොලිසිය/හමුදාව නිසා මුහුණ දෙන්න වෙන අපහසුතාවයන්. හම්බ කඩ වලට සිංහලු නොයන එකත් ජාතික ප්‍රශ්නයක්. ඊටපස්සේ මුන්ට තියෙන ප්‍රශ්නේ ඕක වෙන්නැති.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එවන්නනම් පුලුවන්.ඒවුනාට මුද්දර ගාස්තු ගෙවන්නේ පොලිසියෙන්ද ?;)

    චතුර කියන ඩයල් එකත් හිටපු ගමන් මෝඩ කතා කියනවා.රතන හාමුදුරුවන්ගේ උපවාසය සහ උද්ගෝෂණ අන්තවාදයක් කියලා මේ ඊයෙත් කිව්වා:frown: