කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න
කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න
උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම නම් ජුනි 15දාට පෙර අධ්යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එම නම් ඉදිරිපත් කිරීමේදී,
01 යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.
02 ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැත
03 ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුය
04 රළු හෝ කෘර හෝ ස්වාභායක් නොගත යුතුය
05 උච්ඡාරණයේදී පහසු විය යුතු අතර එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිම අකුරු 8කට සීමා විය යුතුය.
https://www.facebook.com/chaturaalwisfans

එළකිරියෙනුත් නමක් යෝජනා කරමුද 