"කුණාටු ආපදා කළමනාකරණයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව අසමත්" - DW

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    "Paikiasothy Saravanamuttu, executive director of the Colombo-based Centre for Policy Alternatives, accuses the Sri Lankan government of failing to heed warning signals and allowing the calamity to spiral beyond human control."

    ලංකාවේ ngo එකක එකෙක්නෙ dw එකට ඔය කතාව කියල තියෙන්නේ
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,058
    583
    113
    Siri Baijan
    ඔව් මුංට ආධාර එවන්න වෙනවනේ. ස්විස්ටර් ලන්තය මොකුත් කියලා නැද්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕක නම් උන් කියන්න ඕනේ නැ අපි මුලින්ම කිව්වා මේ ආණ්ඩුව හැම වැඩකින්ම ෆෙල් තමා😬